අවාසනාව සමගින් පළමු තරගයට යන ශ්‍රී ලංකාව – වීඩියෝ

සංචාරක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා අවාසනාවට මෙතෙක් කණ්ඩායමක් තෝරාගැනීමට නොහැකිවූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. තරගයට පෙර අවසන් පුහුණුවීම් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී එක්වීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.

සංචිතයට නම්කළ එක් ක්‍රීඩකයකු එංගලන්තයේ සිට පැමිණියේ සවස බවත් ඔහු කියා සිටියා. කෙසේ වෙතත් දග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවේ උපරිම සහය ලබාගැනීමට හැකි දගපන්දු බලඇණියක් සිටින බවයි ඔහු කියා සිටියේ. පුහුණුවීම් සහ මාධ්‍ය හමුව පහතින් නරඹන්න.

4 thoughts on “අවාසනාව සමගින් පළමු තරගයට යන ශ්‍රී ලංකාව – වීඩියෝ

Leave a Reply

Your email address will not be published.