ඉන්දියාවට ජය හිමිකරදුන්නේ කවුද ?

ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයෙන් ඉන්දියාවට පහසු ජයක් හිමිවුණා.ඒ සුපුරුදු පරිදි දකුණු අප්‍රිකාව ඉතාමත් දුර්වල ලෙස ක්‍රීඩා කිරීම නිසයි.මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 191 ක් පමණයි. දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් දිස්වුනේ එම තණ තිල්ලේ පිතිකරණය ඉතාමත් අපහසු දෙයක් ලෙසයි.එහෙත් ඉන්දියාව කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.
කෙසේ වෙතත් ඉන්දියාව අවසන් මහා තරගය දක්වා පැමිණීම ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්.ලෝක ජනගහනයෙන් පහෙන් එකක් පමණ වෙන ඉන්දියාව නිසා අද දවසේ ක්‍රිකට් වල පැවැත්ම තීරණය වන බව නොරහසක්.එසේම මේ වන විට ක්‍රිකට් වල ජීව ගුණය ගැන කතාකිරීමද සිදුවන්නේ නැහැ.ඒ පසුගිය කාලය පුරා ක්‍රිකට් ක්‍රීඩාව තුල සිදුවූ මුදලට තරග පාවාදීම යන්න පිලිබඳ දැන් කතාබහ නොකර සිටීමට සමස්ථ මාධ්‍ය තීරණය කර ඇති නිසයි.එයට හේතුපාදක වුයේ එලෙස සමීක්ෂණයකට ගියහොත් ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රේක්ෂකයන් තුළ ඇති විශ්වාසය නැතිව යෑමයි.කෙසේ වෙතත් මේ නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අවිනිශ්චිත බව නිශ්චිත වශයෙන්ම රස විඳීමට හැකියාව ලැබී තියෙනවා.ඒ අපට නොපෙනෙන බොහොදේවල් ක්‍රිකට් පිටුපස තිබෙන නිසයි.එහෙත් ඉදිරියේදී මේ තුලින් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක හැන්සි ක්‍රොන්යේ වැනි ක්‍රීඩකයන්ගේ ජීවිත අවාසනාවන්ත ලෙස අහිමි වීම සිදු නොවේනම් එයත් ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට කරුණක් වනු නොඅනුමානයි.

23 thoughts on “ඉන්දියාවට ජය හිමිකරදුන්නේ කවුද ?

  • June 16, 2017 at 9:45 am
    Permalink

    That’s a skillful answer to a dicfifult question

    Reply
  • July 25, 2017 at 12:49 pm
    Permalink

    I’m truly enjoying the design and layout of your blog. It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a designer to create your theme? Superb work!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get three emails with the same comment. Is there any way you can remove people from that service? Bless you!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    I every time emailed this webpage post page to all my contacts, since if like to read it after that my links will too.

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    Do you mind if I quote a couple of your articles as long as I provide credit and sources back to your weblog? My blog is in the exact same area of interest as yours and my visitors would certainly benefit from a lot of the information you provide here. Please let me know if this ok with you. Regards!

    Reply
  • August 1, 2017 at 3:32 pm
    Permalink

    My developer is trying to convince me to move to .net from PHP. I have always disliked the idea because of the costs. But he’s tryiong none the less. I’ve been using WordPress on a variety of websites for about a year and am concerned about switching to another platform. I have heard great things about blogengine.net. Is there a way I can import all my wordpress posts into it? Any help would be greatly appreciated!
    nba 2k18 mt https://gamapages.com/ads/can-nba-lives-the-one-assist-game-compete-with-nba2k18/

    Reply
  • August 21, 2017 at 7:18 pm
    Permalink

    Colors seem brighter when you are around. Is there anything else I could read to learn more about this? I am impressed, I have to say. great insight. Nice posts.

    Reply
  • August 24, 2017 at 7:53 am
    Permalink

    You have made my day! Your page is really useful to me. I truly feel this site needs a great deal more followers I will just say amazing!

    Reply
  • August 24, 2017 at 11:24 am
    Permalink

    I truly appreciate your efforts and I am waiting for your next post. Take a look at my web site as well and let me know what you think. A BIG hello from New Hampshire! Well this is strange, your site was already running when I started my browser. I found this on Blog

    Reply
  • August 25, 2017 at 9:34 am
    Permalink

    You have a number of nice facts there. Your points are well made. I shared this on my website and 91 people have already seen it. I shared your post on Instagram.

    Reply
  • Pingback: quality backlinks 2013

  • August 26, 2017 at 5:24 am
    Permalink

    This is an excellent, an eye-opener for sure! It is like you wrote the book on it or something. Do you have any video of that? I could not resist commenting. Can you tell us more about this?

    Reply
  • August 26, 2017 at 2:22 pm
    Permalink

    Could you write more about this? That is a smart way of thinking about it. Oh my goodness! A amazing article. Colors seem brighter when you are around.

    Reply
  • August 28, 2017 at 4:25 pm
    Permalink

    Colors seem brighter when you are around. Your website has a certian engergy surrounding it. Thx again. I discovered your posts on my Facebook feed.

    Reply
  • August 29, 2017 at 2:39 am
    Permalink

    Geez, that is unbelievable. I actually felt my brain growing when I read your write up.

    Reply
  • August 29, 2017 at 8:14 am
    Permalink

    Thanks for the advice! Any additional suggestions or hints? Wow, that is a really magnificent way of thinking about it!

    Reply
  • Pingback: in vitro pharamacology services

  • Pingback: DMPK

Leave a Reply

Your email address will not be published.