ඉරානය මිසයිල ආරක්ෂණ පද්ධතියට පණ දෙයි ! තවත් ගැටුමක් අත ලඟද ?

ඉරානය එස් 300 වර්ගයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රීය කර ඇති බව සඳහන් කර ඇත.

ඊශ්‍රායලය විසින් තම රටේ න්‍යෂ්ඨික බලාගාරවලට ප්‍රහාරයක් එල්ලකිරීමේ අවදානමක් පවතින බව ඉරානය පවසනවා. එහෙයින් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් ලබා ගැනීමට වසර කිහිපයක් තිස්සේ තමන් උත්සාහ කළ බව ඉරාන රජය සදහන් කරයි .

ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් එය ලබා දීමට රුසියාව ද ප්‍රමාද කර තිබුණි.2015 වසරේදී ජාත්‍යන්තර ප්‍රජාව සමග න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹීමත් සමග රුසියාව ඉරානයට එම ආරක්ෂණ පද්ධතිය ලබා දීමට කටයුතු කළ බව සඳහන් .

5 thoughts on “ඉරානය මිසයිල ආරක්ෂණ පද්ධතියට පණ දෙයි ! තවත් ගැටුමක් අත ලඟද ?

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    I got this site from my friend who told me regarding this site and now this time I am browsing this web site and reading very informative content here.

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    That is really attention-grabbing, You are an excessively skilled blogger. I have joined your rss feed and stay up for looking for extra of your magnificent post. Also, I have shared your web site in my social networks

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Why users still use to read news papers when in this technological globe all is available on web?

    Reply
  • July 25, 2017 at 12:51 pm
    Permalink

    I think this is one of the most important information for me. And i am glad reading your article. But should remark on some general things, The web site style is ideal, the articles is really excellent : D. Good job, cheers

    Reply

Leave a Reply

Your email address will not be published.