උපුලුත් ඉල්ලා අස්වෙයි

ආයෝජන මණ්ඩල සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව ප්‍රයිම් ලංකා වෙත වාර්තා වෙනවා. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙතෙක් එම ධූරයේ කටයුතු කළා. උපුල් ජයසූරිය මහතා 1978 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර එම වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම (වාර්තමාන ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. 1982 ශී‍්‍ර ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඔහු තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් හොබවනවා.

3 thoughts on “උපුලුත් ඉල්ලා අස්වෙයි

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Thank you for another informative website. Where else may I get that type of information written in such a perfect means? I have a challenge that I’m simply now running on, and I have been on the glance out for such info.

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    Greetings from Florida! I’m bored to death at work so I decided to browse your blog on my iphone during lunch break. I love the information you present here and can’t wait to take a look when I get home. I’m amazed at how quick your blog loaded on my cell phone .. I’m not even using WIFI, just 3G .. Anyhow, good site!

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    A person necessarily assist to make significantly posts I’d state. That is the very first time I frequented your website page and thus far? I surprised with the research you made to create this particular put up amazing. Great activity!

    Reply

Leave a Reply

Your email address will not be published.