ඒකාබද්ධයට මහින්ද රාජපක්ෂ ගහපු කනේ පාර

ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශවලට එරහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළකර ඇති බව පසුගිය දිනවල පළවූ වාර්තා පෙන්නුම් කරනවා. උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උතුරු පළාත් මහ ඇමතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශවලට එරහි අදහස්ද හිටපු ජනාධිපතිවරයා පළ කිරීම ඒ අතර කැපී පෙනුනා.

මෙම තත්වය ඇතමුන් අර්ථ කථනය කළේ ඒකාබද්ධ විපක්ෂය තුල ඇති බෙදීමක් ලෙසයි. කෙසේ වෙතත් මෙම තත්වය ඒකාබද්ධ විපක්ෂයේ අයට ඇස් ඇරෙන්න සිදුකළ ප්‍රකාශයක් බවයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ. නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එම වීඩියෝව පහතින්.

Leave a Reply

Your email address will not be published.