ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට බඹරු අනී

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පවුලේ සාමාජිකයන් සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වෙමින් සිටින අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සෙන්පති මැදුර ඉදිරිපිට තිබූ බඹර කුඩූවක් ඇවිස්සීමෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්. එහිදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සහ තවත් තිදෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර පෞද්ගලික සායනයකින් ඔවුන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

One thought on “ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට බඹරු අනී

  • September 25, 2016 at 6:32 pm
    Permalink

    මුගේ පුක ඉදිමෙන්න බමරු ඇන්නේ නැති එක පුදුමයි.

    Reply

Leave a Reply

Your email address will not be published.