කටාර් රටේ අර්බුද ගුවනින් ලංකාවට…?

කටාර් රාජ්‍ය යනු මෑත කාලයේ ගෑස් සහ බොරතෙල් විකිණීමෙන් විශාල දියුණුවක් ලබාගත් රටක්. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් රැසක් කටාර් රාජ්‍යයේ රැකියා සදහා පිටත්ව ගියා. ඒ අතර බහුතරයකගේ රැකියාව වුයේ ගෘහ සේවයයි සවුදියට වඩා වැඩි වැටුපක් සහ පහසුකම් ලැබීම හේතුවෙන් ලාංකිකයින් වැඩි දෙනෙකු එම රටේ සේවය සදහා යාමට කැමැත්තක් දක්වනවා. ඒ නිසා අද වන විට බොහෝ දෙනෙකු කටාර් හි සේවය කරනවා. කෙසේ වෙතත් කටාර් රටට කණකොකා හැඩලීමට පටන් ගත්තේ ඇමරිකාව සම්බාධක පැනවීමත් සමගයි. මුස්ලිම් අන්තවාදයට උදව් කරන බව පවසමිනුයි ඇමරිකාව මෙම පියවර ගත්තේ. කටාර් රටට ආහාර සියයට 40 ක් අපනයනය කරන්නේ සවුදි අරාබියයි. එහෙත් නව අර්බුධය සමගින් ඔවුන් ආහාර ලබාදීම නතර කර තිබෙනවා. රටවල් බොහෝමයක් කටාර් රජයට ගුවන් ගමන් නවතා දමා තිබෙනවා. පිලිපීනය මේ වන විට ග්‍රමිකයන් යැවීමද නතරකර දමා තිබෙනවා. කටාර් රාජ්‍ය හුදකලා කිරීමයි ඇමරිකාවේ බලාපොරොත්තුව වී ඇත්තේ. කෙසේ වෙතත් මෙයින් අපහසුතාවයට පත්ව ඇත්තේ කටාර් හි සේවයේ නිරත වී සිටින්නන්.

මේ වන විට බොහෝ රටවල් කටාර් සමග ඇති සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර කරමින් සිටිනවා. පසුගිය කාලය පුරා ඇමරිකානු වෙබ් අඩවි සදහා අනවසර පිවිසීම් සිදුකලේ රුසියානුවන් පිරිසක් බවයි FBI ආයතනය විශ්වාස කලේ. එහෙත් ඒ සඳහා කටාර් රජයේ සහය හිමිවී ඇති බවට FBI ආයතනය මේ වන විට හෙලිකරගෙන ඇතැයි සඳහන්. ගල්ෆ් කලාපයේ විශාලතම ඇමරිකානු හමුදා කදවුර පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යයේයි. කටාර් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් මෙම හමුදා කදවුරට බළපෑම් එල්ලකරන බවයි ඇැමරිකාවේ විශ්වාසය වී ඇත්තේ. මෙම අර්බුධය හේතුවෙන් කටාර් හි මුදල් මාරුකිරීමත් ඇතැම් රටවල් තවතා දමා තිබෙනවා. කටාර් රටේ කොටස් වෙලදපළ කඩා වැටී ඇත්තේ කිසිවකු නොසිතූ ලෙසයි. මෙම අර්බුද තත්වය තවදුරටත් පැවතුනහොත් ආහාර හිගවීම සහ ඉන්දන හිගවීම හේතුවෙන් කටාර් රාජ්‍යට දැඩි බලපෑමක් ඉදිරියේදී එල්ලවනු ඇති. ලංකාවට මෙම තත්වය කෙලෙස බලපායිද යන්න තීරණය වන්නේ මේ අර්බුද හමුවේ කටාර් රජය හා එහි වැසියන් ක්‍රියාකරන ආකාරය අනුවයි.කෙසේ වෙතත් ඒ වෙනුවෙන් නිසි සුදානමක් ශ්‍රී ලංකාවට ඇද්ද යන්න පැහැදිලි නෑ.

17 thoughts on “කටාර් රටේ අර්බුද ගුවනින් ලංකාවට…?

  • July 25, 2017 at 12:49 pm
    Permalink

    Hey there! I could have sworn I’ve been to this blog before but after reading through some of the post I realized it’s new to me. Anyhow, I’m definitely glad I found it and I’ll be book-marking and checking back often!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Hi there to every one, the contents present at this website are in fact amazing for people experience, well, keep up the good work fellows.

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    of course like your web site but you need to check the spelling on several of your posts. A number of them are rife with spelling problems and I find it very troublesome to tell the truth on the other hand I will surely come again again.

    Reply
  • August 24, 2017 at 5:01 am
    Permalink

    I am totally impressed! You really sparked my interest. Thank you for writing this great website. Our community is better because you are in it.

    Reply
  • August 24, 2017 at 12:54 pm
    Permalink

    I was all about this topic back in the day when I lived in South Dakota. Neat blogs.

    Reply
  • August 25, 2017 at 2:19 am
    Permalink

    I found your blogs via Reddit while searching for a related topic, your website came up and I am so glad it did You are obviously very knowledgeable. Kudos. I bet you would love Pennsylvania. Nice website.

    Reply
  • August 25, 2017 at 8:24 am
    Permalink

    I could not stop myself from commenting. Extremely helpful write up. Interesting content. Nice read. In my view, if all webmasters and bloggers made just right content material as you did, the web might be a lot more helpful than ever before.

    Reply
  • August 26, 2017 at 3:10 am
    Permalink

    I enjoyed reading what you had to say. My pleasure to being here on your blogs. I enjoy the things you provide here and can not wait to take a look when I get home. Really Cool.

    Reply
  • August 28, 2017 at 2:23 pm
    Permalink

    Now I feel stupid. I have been looking everywhere for this! I just randomly discovered your blog. Thank you. I love articles like this one but I find myself spending hours simply browsing and reading.

    Reply
  • August 29, 2017 at 3:16 am
    Permalink

    I enjoy the info you provide here. It is very informative and you are obviously very knowledgeable in this area. My best friend would like to be a master in this subject. I found this on Website If you can, send me an Email and we will discuss more because I have an idea you will love.

    Reply
  • August 30, 2017 at 1:54 am
    Permalink

    I am bored to death at work so I decided to browse your write up on my iphone during lunch break. I found this on Facebook

    Reply

Leave a Reply

Your email address will not be published.