ක්‍රිකට් නැවත ගොඩනගන්නටනම්..ස්වර්ණමය තීරණාත්මක මොහොතක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන මේ වනවිට නොයෙක් මාධ්‍ය හරහා නොයෙක් ආකාරයේ කතා ගොඩනැගෙමින් පවතී. මේ සියල්ලටම හේතුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම අගාධයට යන බව සෑම දෙනාටම හැඟෙන නිසා විය හැකියි. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නොයෙක් ආකාරයේ උත්සාහයන් ගත්තද ඉන් එකකින්වත් අපේක්ෂිත ප්‍රතිඵල හිමි වුයේ නැත. එසේනම් එයින් හැඟවෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අර්බුදයට නිසි පිළිතුරක් ලැබී නොමැතිබව හෝ අර්බුදය හඳුනාගෙන නොමැති බව යන කරුණු දෙකෙන් එකකි.

මේ කරුණු දෙකෙන් දෙවැනි කාරණය වන “ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අර්බුදය හඳුනාගෙන නොමැති වීම” යන්න පිළිගත නොහැකි තත්වයකි. එයට හේතුව ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් වලට ඇති ජනප්‍රියතාවයත් ඒ නිසාම මාධ්‍ය හා අනෙකුත් සියලුම අංශ මගින් කෙරෙන නිරන්තර බලපෑමත් නිසා, කිසියම් අර්බුදයක් ඇත්නම් එය හඳුනාගැනීම නිරායාසයෙන්ම සිදුවන කරුණක් නිසයි. එහෙත් මෙහි කිසිවෙකුටත් එක්වරම නොපෙනෙන පැත්තක් තිබිය හැකිය යන්න අපගේ විශ්වාසයයි. ඒ නම් සැබෑ අර්බුදය නියමාකාරයෙන් හඳුනාගෙන එය සඟවාගෙන කටයුතුකිරීමයි. දකුණු ආසියානු රටක ක්‍රීඩාවක් සම්බන්ධයෙන් එවන් දෙයක් සිදුවේනම් එසේ වන්නේ කිසියම් දේශපාලන බැඳීමක් මතයි.

දැන් අප මුලින් කතාකළ පළමු කරුණ දෙස නැවත හරි බලමු. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ අර්බුදයක් ඇති බව පිළිගෙන කටයුතු කිරීමයි. ඒ අනුව දිගින් දිගටම ඇති වූ කඩාවැටීම් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ව මේ පිළිබඳව කටයුතු කිරීම හා අනාගත ක්‍රිකට් නගා සිටිවීම අරභයා සුවිශේෂී මණ්ඩලයක් පිහිටුවීමටත් ඔවුන්ගෙන් ලැබෙන යෝජනා හරහා ක්‍රිකට් සඳහා විධිමත් අනාගත වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමටත් තීරණයක් ගත්තා. එම මණ්ඩලයේ රාජකාරිය වුයේ මේ පසුබෑම පිළිබඳ සොයා බලා රටක් ලෙස නැවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේදය හා සැලැස්ම මෙන්ම ඒ කරා ගමන් කළ හැකි විධිමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමයි. ඒ අනුව මෙලෙස ක්‍රිකට් සංවර්ධනය සඳහා පත්කළ කණ්ඩායමට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා ,මහේල ජයවර්ධන ,කුමාර් සංගක්කාර වැනි ප්‍රවීණයන් ඇතුළත් වූ අතර මේ වන විට ඔවුන් තමන්ගේ යෝජනා හා සැලැස්ම සකසා අවසන්. ඒ තුළ පාසල් ක්‍රිකට් වල සිට ක්‍රීඩා සමාජ ක්‍රිකට් දියුණු කළ යුතු ආකාරය,ක්‍රීඩකයන්ගේ ප්‍රමිතිය උසස් කළ යුතු ආකාරය,ක්‍රීඩා සමාජ හා තරග සැකැස්ම, පරිපාලනය හා ඡන්ද බලය,පුහුණුකරුට කණ්ඩායම තේරීමේදී හිමිවිය යුතු අයිතිය වැනි මුලික කරුණු සියල්ලම ඇතුලත් වී තිබීම විශේෂත්වයක්. මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ අතිව්‍යාප්ත ව්‍යුහයම ආවරණය වන පරිදි සකස් කළ යෝජනාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු පළමු අවස්ථාව මෙය විය හැකියි..එසේම එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකාවට ලැබෙන අවසාන අවස්ථාවද විය යුතුයි.එය එසේ වන්නේ මෙම යෝජනාවලිය ක්‍රියාත්මක නොවන්නේනම් තමන් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට අදාළ කිසිදු යෝජනාවකට සහය වීමෙන් ඵලක් නොවන බව සංගා මහේල ඇතුළු එම මණ්ඩලයේ සියළු දෙනාගේ අදහස වීමයි.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ස්වර්ණමය තීරණාත්මක අවස්ථාවකි. එය එසේ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ප්‍රශ්න, පුහුණුකරු, නායකයා, කණ්ඩායම හෝ ක්‍රීඩාපිටිය මත සිදුවන දේවල් යැයි පටුව නොසිතා විවෘත හා දිගුකාලින වැඩසටහනකට අනුව වැඩ කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබීමයි. ඇත්තෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලුම අමිහිරි සිදුවීම්වලට හේතුව තවමත් පවතින අවිධිමත් ක්‍රමවේදය නිසා බව අප තේරුම් ගත යුතුය. ප්‍රේක්ෂකයන් තමන්ගේ එකම ක්‍රීඩාව ක්‍රිකට් යැයි නොසිතන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,එංගලන්තය වැනි රටවල ක්‍රිකට් කණ්ඩායම් එක් තලයක රැඳී සිටින්නේ එම රටවල් සතුව මෙබඳු ප්‍රතිපත්තියක් ඇති නිසයි. ඒ නිසා රටක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සියලුදෙනාම කල යුත්තේ මෙවන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සහය දැක්වීමයි. එසේ නොමැතිව කිසියම් රූපවාහිනී ආයතනයක් මගින් අපේ ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම ඉස්මතුකර පෙන්නන විට සතුටු වීම අප නොකළ යුත්තකි. එසේම සතිඅන්ත පුවත්පතක අනෙක් සියලුම ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී ලකුණු 50 ක් රැස්කළ පිතිකරුවකු ගැන වර්ණනා කරද්දී අනෙක් ක්‍රීඩකයන්ට වෛර කිරීමද අප නොකළ යුත්තකි.හේතුව ඒ එකක්වත් සැබෑ ප්‍රශ්නය නොවන නිසයි. ඒ එක් එක් මාධ්‍ය දවස ගත කරන විදිහයි.

අවසාන වශයෙන් කිව යුත්තේ දැන් අප සැබෑ අර්බුදය හා ඊට විසදුම් සොයාගෙන ඇති බවයි. ඇත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණි.එය ක්‍රියාත්මක කිරීමට ගැටළුවක් ඇත්නම් එයින් හැඟෙන්නේ ක්‍රිකට් පරිපාලනය එය ක්‍රියාත්මක කිරීමට අකමැති බවයි.ක්‍රිකට් පරිපාලනයට එසේ කිරීමට හේතුවක් ඇත්නම් ඒ හේතුව වන්නේ එහි ඇති පරිපාලනය හා ඡන්ද බලය පිලිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදු වීමයි. දැනට ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමයට අනුව, ක්‍රීඩා සමාජ සතු ඡන්ද බලය හා ඒ තුළින් පරිපාලනයට කෙනෙකු පත්වීම යනු එකම නිශ්චිතයකි. මක් නිසාද යත් ඡන්ද බලය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට නොව පුද්ගලයන්ගේ පැවැත්මට අදාළ වන දෙයක් හෙයිනි.යම් හෙයකින් මෙම ක්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් වැඩ කළ මණ්ඩලයේ සමස්ථ යෝජනාවලියම ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් එයද අවසාන වශයෙන් දේශපාලන කාරණයකි. එනම් සැබෑ අර්බුදය හඳුනාගෙන බළධාරීන් විසින් එය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සඟවා තබාගෙන ඔබට වෙනත් අර්බුද ඇති බව පෙන්වීමයි.

40 thoughts on “ක්‍රිකට් නැවත ගොඩනගන්නටනම්..ස්වර්ණමය තීරණාත්මක මොහොතක්.

  • January 9, 2018 at 3:09 am
    Permalink

    Everyone loves what you guys are up too. This type of clever work and coverage!
    Keep up the great works guys I’ve incorporated you guys
    to blogroll.

    Reply
  • January 9, 2018 at 3:48 am
    Permalink

    What’s up, after reading this remarkable piece of writing
    i am too glad to share my know-how here with friends.

    Reply
  • January 9, 2018 at 4:17 am
    Permalink

    Thanks for sharing your info. I really appreciate your efforts and I will be waiting for your
    next post thanks once again.

    Reply
  • January 9, 2018 at 7:20 am
    Permalink

    Magnificent beat ! I would like to apprentice while you amend your web site, how
    can i subscribe for a blog website? The account helped me
    a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast provided bright clear idea

    Reply
  • January 9, 2018 at 7:21 am
    Permalink

    This is really interesting, You’re a very skilled blogger.
    I have joined your rss feed and look forward to seeking more of your fantastic post.
    Also, I have shared your site in my social networks!

    Reply
  • January 9, 2018 at 8:00 am
    Permalink

    It is not my first time to pay a quick visit this website,
    i am visiting this web page dailly and obtain nice
    facts from here everyday.

    Reply
  • January 9, 2018 at 8:22 am
    Permalink

    My brother suggested I may like this web site. He was once entirely right.

    This post actually made my day. You cann’t believe just how much time I had spent for this info!
    Thank you!

    Reply
  • January 9, 2018 at 9:31 am
    Permalink

    Greate post. Keep writing such kind of information on your blog.
    Im really impressed by your site.
    Hey there, You have done a fantastic job.
    I’ll certainly digg it and in my view recommend to my friends.
    I’m sure they’ll be benefited from this web site.

    Reply
  • January 9, 2018 at 5:01 pm
    Permalink

    I’m now not sure the place you are getting your information,
    however good topic. I must spend a while learning much more or figuring out more.
    Thanks for great info I used to be on the
    lookout for this information for my mission.

    Reply
  • January 9, 2018 at 6:29 pm
    Permalink

    Everyone loves what you guys are up too. This type of clever work and exposure!
    Keep up the fantastic works guys I’ve incorporated you guys to my own blogroll.

    Reply
  • January 9, 2018 at 9:46 pm
    Permalink

    Good day! Would you mind if I share your blog with
    my zynga group? There’s a lot of folks that I think would really
    appreciate your content. Please let me know. Thanks

    Reply
  • January 9, 2018 at 10:57 pm
    Permalink

    wonderful issues altogether, you simply won a emblem new reader.
    What might you recommend in regards to your publish that you simply made a few days in the past?
    Any positive?

    Reply
  • January 10, 2018 at 2:02 am
    Permalink

    Hi there, all the time i used to check weblog posts here early in the dawn, as i enjoy to gain knowledge of more and more.

    Reply
  • January 10, 2018 at 3:22 am
    Permalink

    The textbook companies won’t publish textbooks online unless they will make us pay for them.
    While a few companies attended up a good idea to place their ad’s in the textbooks which can read online.

    Reply
  • January 10, 2018 at 4:24 am
    Permalink

    Have you ever considered publishing an e-book or
    guest authoring on other websites? I have a blog centered on the same information you discuss and would love to have you share some
    stories/information. I know my subscribers would enjoy your
    work. If you’re even remotely interested, feel free to shoot me an e mail.

    Reply
  • January 10, 2018 at 6:32 am
    Permalink

    I was searching for this. Actually refreshing information. Thanks a lot.

    Reply
  • January 10, 2018 at 5:11 pm
    Permalink

    Just desire to say your article is as amazing.
    The clarity in your submit is simply nice and i could think you
    are an expert in this subject. Well with your permission allow me to grasp your feed to stay up to date
    with imminent post. Thank you 1,000,000 and please keep up the rewarding work.

    Reply
  • January 10, 2018 at 5:13 pm
    Permalink

    I аⅼways useԁ tto read article in news papeгs but now as I am a user
    of web thus from now I am using net for content, thanks to weƅ.

    Reply
  • January 10, 2018 at 5:34 pm
    Permalink

    The camera can make the brightest of scenes look like it turned out taken during an eclipse.
    Contestants worldwide will record songs automatically,
    or get together into virtual bands of 2 to 4 musicians,
    and compete for $5600 in prizes. You need a special connector
    typically called a Fire wire or known as a possible IEEE 1394 high band
    connector.

    Reply
  • January 10, 2018 at 7:51 pm
    Permalink

    The art of ghazal singing has was able to entice millions throughout the globe.
    Contestants worldwide will record songs independently,
    or get together into virtual bands of 2-4 musicians, and compete for $5600 in prizes.

    The first lesson you must learn along with your online course is how to read chord charts.

    Reply
  • January 10, 2018 at 9:37 pm
    Permalink

    You could definitely see your expertise in the work you write.

    The world hopes for even more passionate writers like you
    who are not afraid to mention how they believe.
    All the time follow your heart.

    Reply
  • January 11, 2018 at 1:06 am
    Permalink

    Magnificent beat ! I wish to apprentice while you amend your web site, how can i subscribe for a blog
    website? The account helped me a acceptable deal.
    I had been tiny bit acquainted of this your
    broadcast provided bright clear idea

    Reply
  • January 11, 2018 at 1:27 am
    Permalink

    This paragraph is in fact a nice one it assists new internet people, who are
    wishing in favor of blogging.

    Reply
  • January 11, 2018 at 3:45 am
    Permalink

    If you will want learn find out how to win in online video poker machines, then check out this.
    You will see tips method successfully win in online for
    free video poker machines.

    Reply
  • January 11, 2018 at 6:36 am
    Permalink

    Howdy! I could have sworn I’ve been to this web site before but after browsing through many of the articles
    I realized it’s new to me. Anyways, I’m definitely pleased I discovered it and I’ll be
    bookmarking it and checking back frequently!

    Reply
  • January 11, 2018 at 9:46 am
    Permalink

    You’ve made some decent points there. I checked on the internet for more information about the issue and found most people will go along with your views on this website.

    Reply
  • January 13, 2018 at 6:23 am
    Permalink

    It’s perfect time to make some plans for the future and it’s time to be happy.
    I’ve learn this submit and if I may I desire to recommend you some interesting issues or advice.
    Maybe you could write next articles referring to this article.
    I desire to read more issues about it!

    Reply
  • January 13, 2018 at 6:57 am
    Permalink

    You’ll learn more about the active ingredients, scientific research
    and potential adverse effects in addition to endorsements and comments
    of previous and present individuals.

    Reply
  • January 13, 2018 at 9:28 am
    Permalink

    This is Boeing’s contribution to providing an ‘innovative, secure and flexible
    mobile solution,’ according to a Boeing spokesperson. For example, you maybe the
    boss of a company and suspect your employee is abusing his or her phone privileges.

    This IP address then can be mapped to general geolocation data.

    Reply

Leave a Reply

Your email address will not be published.