කැංගරුවන් හමුුවීමට පෙර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතයි. එහි පළමු තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භ වන්නේ ලබන 26 වැනිදායි. මෙම තරගය පරාජයන්ගෙන් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකාවට ඉතා තීරණත්මක තරගයක් බවට පත්වනවා. ඒ නැවත සිය ස්ථානය තහවුරු කරගැනීම සදහායි. එමෙන්ම ඕස්ට්‍රේලියාවට ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියේ රැදීමට මෙම තරගාවලියේ ජයග්‍රහණ බලපානවා. ඒ හේතුවෙනුයි ඔවුන් මුත්තයියා මුරලිදරන්ගේ සහයත් ලබාගෙන ඇත්තේ. වොන් මුරලි කුසලානය රටවල් දෙක පිලිබද සංකේතයක් වුවත් අවසානයේ එය ඕස්ට්‍රේලියාව ගැන පමණක් කියවෙන්නක් බවට පත්ව ඇත්තේද මෙහි ඇති තීරණත්මක බව නිසාමයි. තරගාවලියේ පළමු තරගය දින තුනකදී ඕස්ට්‍රේලියාව ජයගනු ඇතැයි මුරලි මව්බිමට එරහිව මත පළකරන්නට ඇත්තේද එම තීරණාත්මක බව හේතුවෙන්ම විය යුතුයි. කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සිදුකරන ආකාරය මෙලෙස කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

Sri Lanka's cricket captain Angelo Mathews (C) and teammates stretch during a practice session at the Pallekele International Cricket Stadium in Pallekele on July 23, 2016. Sri Lanka plays three Tests against the visiting Australians, with the first starting in Pallekele on July 26. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

Sri Lanka's cricketer Dhananjaya Silva delivers a ball during a practice session at the Pallekele International Cricket Stadium in Pallekele on July 23, 2016. Sri Lanka plays three Tests against the visiting Australians, with the first starting in Pallekele on July 26. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

Sri Lankan cricketer Nuwan Pradeep delivers a ball during a practice session at the R. Premadasa Cricket Stadium in Colombo on July 15, 2016. Australia and Sri Lanka play three Test, five One-Day Internationals and Two T20 series matches between July 26 and September 9, with the first Test played from July 26 at the Pallekele International Cricket Stadium in Pallekele. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

Sri Lanka cricketers Kaushal Silva (R) and Dimuth Karunaratne bat in the nets during a practice session at the R. Premadasa Cricket Stadium in Colombo on July 15, 2016. Australia and Sri Lanka play three Test, five One-Day Internationals and Two T20 series matches between July 26 and September 9, with the first Test played from July 26 at the Pallekele International Cricket Stadium in Pallekele. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

Sri Lanka's cricket captain Angelo Mathews looks on during a practice session at the R. Premadasa Cricket Stadium in Colombo on July 15, 2016. Australia and Sri Lanka play three Test, five One-Day Internationals and Two T20 series matches between July 26 and September 9, with the first Test played from July 26 at the Pallekele International Cricket Stadium in Pallekele. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

Sri Lanka's cricketer Nuwan Pradeep catches a ball during a practice session at the Pallekele International Cricket Stadium in Pallekele on July 23, 2016. Sri Lanka plays three Tests against the visiting Australians, with the first starting in Pallekele on July 26. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

In this photograph taken on July 13, 2016, Australian cricket captain Steven Smith (R) and Sri Lankan cricket captain Angelo Mathews shake hands at the launch ceremony ahead of the Australian three-Test tour, at the Sri Lanka Cricket headquarters in Colombo. The first Test will be played in Colombo from July 26. / AFP / STR (Photo credit should read STR/AFP/Getty Images)

4 thoughts on “කැංගරුවන් හමුුවීමට පෙර

Leave a Reply

Your email address will not be published.