කැලිෆෝනියා ලැව්ගින්නේ භයානකබව ඔබ නොදුටු ඡායාරූප සමගින්.

පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නෙන් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම තවත් 300ක් පමණ මේ වෙනතෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.  ඊට අමතරව පුද්ගලයන් 20,000 කට පමණ තම නිවාස අහිමිවීමෙන් උන්හිටිතැන් නොමැති තත්වයකට පත්ව ඇති බවත් වාර්තා වෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව පුද්ගලයන් 285 කගේ පමණ තොරතුරු සොයාගත නොහැකි අතර ගොඩනැගිලි 3500ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ලැව්ගින්න නිසා විනාශයට පත් වූ භුමි ප්‍රමාණය අක්කර 170,000 කට වැඩි බවද එම වාර්තා වල සඳහන්. පහත දැක්වෙන්නේ එම විනාශය කොපමණදැයි කියාපාන නවතම ගුවන් දර්ශනයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

One thought on “කැලිෆෝනියා ලැව්ගින්නේ භයානකබව ඔබ නොදුටු ඡායාරූප සමගින්.

  • October 16, 2017 at 7:41 pm
    Permalink

    It’s truly very complex in this full of activity life to listen news on Television, therefore I simply use
    the web for that purpose, and obtain the most recent news.

    Reply

Leave a Reply

Your email address will not be published.