කොල්ලන්ට කැමති විදුහල්පති – video

අපචාර චෝදනා එල්ල වී ඇති මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න මහතාට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සූදානම් වනවා. විදුහල්පතිවරයා සිදු කළ අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වෙමින් පවතිනවා.  ඔහුට එල්ලවී ඇති චෝදනා සාක්ෂි සහිතව ඇතත් පාලනාධිකාරිය ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බවයි එම ආයතනයේ ආදි ශිෂ්‍යයින් චෝදනා කරන්නේ. විභාගවලින් අසමත් වන සිසුන් ඉන් සමත් කර දෙන ලෙස පවසමින් මෙම විදුහල්පතිවරයා මෙවැනි ක‍්‍රියාවල නිරත වන බවද ඔවුන් පවසනවා.

ජර්මන් ටෙක් විදුහල්පති ලොල්ලා කොලු අල්ලස් ගනී 😖😖 Page එකටත් Like කරන්න මිතුරේ

Posted by Cobra – නාගයා on Wednesday, August 2, 2017

 

Leave a Reply

Your email address will not be published.