චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල් එහි නායකත්වය දරන අතර උපුල් තරංග උපනායකයා ලෙස නම් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර යන ක්‍රීඩකයන් නම් කර තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ජුලි 14 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතයි.

2 thoughts on “චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

  • July 25, 2017 at 12:49 pm
    Permalink

    Hi there! Would you mind if I share your blog with my facebook group? There’s a lot of people that I think would really appreciate your content. Please let me know. Cheers

    Reply
  • July 25, 2017 at 12:49 pm
    Permalink

    My spouse and I stumbled over here from a different page and thought I might check things out. I like what I see so now i am following you. Look forward to finding out about your web page for a second time.

    Reply

Leave a Reply

Your email address will not be published.