චන්දිමාල් වාර්ථා අතරට එක්වද්දී සිම්බාබ්වේ සටන අත් නොහරී

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත් සිව්වන ළාබාලතම ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින්. එමෙන්ම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වයට පත් 15 වන ක‍්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්වනවා. ශ‍්‍රී ලංකාව ටෙස්ට් නායකත්වය හිමිකර ගත් ළාබාලතම ක‍්‍රීඩකයින් අතර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පෙරමුණේ පසුවනවා.  මේ අතර අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. කෙසේ වෙතත් සිම්බාබ්වේ මුල් පෙල පිතිකරුවන්ට ස්ථාවර වීමට රංගන හේරත් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ලකුණු 70ක් තුළ සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලූ 04 දැවී ගියා. රංගන හේරත් කඩුලූ 02ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

අර්වින් නොදැවී ලකුණු 151 ක් ලබා ගනිමින් දිනය නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායමට පළමු ඉනිමට කඩුලු 08 ක් දැවී ලකුණු 344 ක් ලබා ගැනීමට සමත්වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරඟයේ හෙට දෙවන දිනයයි.

6 thoughts on “චන්දිමාල් වාර්ථා අතරට එක්වද්දී සිම්බාබ්වේ සටන අත් නොහරී

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment is added I get several e-mails with the same comment. Is there any way you can remove people from that service? Appreciate it!

    Reply
  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Hey! I know this is somewhat off topic but I was wondering which blog platform are you using for this website? I’m getting sick and tired of WordPress because I’ve had problems with hackers and I’m looking at options for another platform. I would be fantastic if you could point me in the direction of a good platform.

    Reply
  • July 26, 2017 at 6:40 pm
    Permalink

    Very great post. I simply stumbled upon your blog and wished to mention that I’ve really loved browsing your weblog posts. In any case I’ll be subscribing to your feed and I’m hoping you write once more very soon!

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    Thanks for any other informative blog. Where else may I am getting that kind of info written in such an ideal way? I have a undertaking that I am just now working on, and I have been at the look out for such info.

    Reply
  • July 26, 2017 at 6:41 pm
    Permalink

    I have read so many articles about the blogger lovers except this piece of writing is in fact a pleasant piece of writing, keep it up.

    Reply

Leave a Reply

Your email address will not be published.