ජනපතිට තර්ජනය කළ පාසල් සිසුවා අත්අඩංගුවට ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුලුවීමට සැක පිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පාසල් සිසුවා කඩුගන්නාව ප්‍රදේශයේ අයෙකු බවයි වාර්තා වෙන්නේ.

අදාළ සැකකරු වෙබ් අඩවියට ඇතුලු වී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුලු කර තිබුණා. එහිදී ඔහු ජනාධිපතිවරයාට තර්ජනයක්ද සිදුකර තිබෙනවා.

මේ පිලිබද අප සිදුකළ පළමු අනාවරණය පහතින්.

යුද්ධයකට සැරසෙන්නැයි ජනපතිට තර්ජනය කරයි

One thought on “ජනපතිට තර්ජනය කළ පාසල් සිසුවා අත්අඩංගුවට ගනී

Leave a Reply

Your email address will not be published.