තමිල්නාඩුවේ රජ වෙන්න යන බැංගලෝරයේ බස් කොන්දොස්තර – රජිනිකාන්ත්

ඉන්දියාව කියන්නේ සිනමාවේ අමතක නොවන නවාතැන්පලක්. ඉන්දියානු සිනමාව එතරම්ම ලෝකය වැළදගෙන. අනෙකුත් ජාතීන් අතර ඉන්දියානු ජනතාව සිනමාවට දක්වන ඇල්ම විශේෂයෙන් කැපීපේනවා. ඔවුන් තමන්ගේ සිනමාවේ රංගන ශිල්පීන්ට සලකන්නේ දෙවියන්ට වගේ.

Kollywood සිනමාව, එහෙමත් නැත්තම් දමිළ සිනමාව කියන්නේ ලොවපුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍රවූ ඉන්දියානු සිනමාවේ තවත් එක් ප්‍රබල අංශයක්. දකුණු ඉන්දියාව එහි තිබිරි ගෙය වශයෙනුයි සැළකෙන්නේ. එදා මෙදාතුර දකුණු ඉන්දියාවේ බිහිවූ සිනමා තරු අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරින් සුවිශේෂී පුද්ගලයෙක් ගැනයි මේ කතා කරන්න සුදානම.

“ශිවාජි රාඕ ගේක්වාද්”, එහෙමත් නැතම් “රජිනිකාන්ත්” කියන්නේ 1950 වසරේ දෙසැම්බර් 12 වෙනිදා ඉන්දියාවේ බැංගලෝරයේ උපත ලැබූ අයෙක්. ඔහුගේ මුල්නම “ශිවාජි රාඕ ගේක්වාද්”. 1975 වසරේදී රගපෑමට එක්වෙන්න පෙර ඔහුගේ රැකියාව වෙලා තියෙන්නේ බස් කොන්දොස්තර වෘත්තිය. 1975 වසරේදී Apoorva Raagangal චිත්‍රපටයේ පාණ්ඩියන් නම් චරිතයෙන් සිනමාවට පිවිසි රජිනිකාන්ත් මේ වන විට චිත්‍රපට 200 කට ආසන්න සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ඒ අතරින් බොහොමයක් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවන්ට සමත් වීමත් විශේෂත්වයක්. ‘Thalapathy’, ‘Mannan’, ‘Annamalai’, ‘Uzhaippali’, ‘Veera’, ‘Baasha’, ‘Muthu’, ‘Arunachalam’,‘Padayappa’,‘Sivaji’ ඒ අතරින් කිහිපයක්. ශ්‍රී ලංකාවේදී සම්පූර්ණයෙන් රූගත කළ ‘Thee’ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් 1980 වසරේදී රජිනි ලංකාවට පැමිණියා.

දෙමළ, කණ්ණඩ, තෙලිඟු, මලයාලම් සේම හින්දි සිනමා නිර්මාණ කිහිපයකද රජිනිගේ රංගන දායකත්වය ඇතුළත් වෙනවා. අමිතාබ් බච්චන් සහ හේමා මාලිනි ප්‍රධාන චරිත නිරූපණය කළ ‘Andha Kanoon’ (1983) ඔහු දායක වූ මුල්ම හින්දි චිත්‍රපටය යි. වයස අවුරුදු හැට හතක් වුව ද රජිනිකාන්ත් තවමත් පෙම්වතාගේ චරිතය නිරූපණය කිරීමත් විශේෂයි. ‘Enthiran’ චිත්‍රපටයේ දී ඓශ්වර්යා රායි බච්චන්ගේ පෙම්වතා ලෙසින් පණ පොවන විට ඔහුගේ වයස අවුරුදු හැටක්. කෙසේ නමුත් සිනමාවේදී චරිතයට ඔබින ලෙසින් රූ ගැන්වීම් කළ ද සැබෑ ජිවිතයේදී ඔහු කිසිම අවස්ථාවක රූපලාවන්‍ය කටයුත්තක් සිදු නොකරන බවත් ප්‍රසිද්ධයි. ඉන්දීය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ඉන්දීය රජය විසින් 2000 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන්ද 2016 වසරේදී පද්ම විභූෂන් සම්මානයෙන්ද ඔහු පුදනු ලැබුවා.

පසුගිය වසරේ ඔහුගේ රංගනය දැක ගත හැකි වූ Kabali චිත්‍රපටය උන්මාදයක් ඇති කළා. ඉන්දියාවේ ඇතැම් ආයතන එදින සේවකයන්ට Kabali නැරඹීම වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස නම් කරන්නට කටයුතු යොදා තිබුණා. බැංගලෝර් සහ චෙන්නායි දක්වා වූ Kabali නමින් විශේෂ ගුවන් ගමන් සේවක් පැවති අතර ඒ අතරතුර රජිනිකාන්ත් ප්‍රිය කරන ආහාර වර්ග මගීන්ට පිරිනැමීමටත් ඇතැම් ගුවන්සේවා ආයතන කටයුතු යොදා තිබුණා. චෙන්නායි දක්වා ගමන් ගත් එයාර් ඒෂියා ගුවන් යානා පවා Kabali චිත්‍රපටයේ පෝස්ටර්වලින් හැඩ වී තිබූ අයුරු දැකගත හැකි වුණා.

එදා මෙදාතුර බොහොමයක් ඉන්දීය නළු නිළියන් දේශපාලනයට ද පිවිසීම දකින්නට ලැබුණු දෙයක්. මේ අතර පසුගිය කාලයේ මේ දකුණු ඉන්දීය සුපිරි තරුව වූ රජිනිකාන්ත් ද දේශපාලනයට පිවිසෙනු ඇති බවට ද කතා පැතිරුණා. එම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා ජයරාම් වැනි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා තරු දේශපාලනයට පිවිස දේශපාලන ලොවේද ඉහළින්ම වැජඹෙන්නට සමත් වූවා සේම රජිනිකාන්ත් ද ඉදිරියේදී දේශපාලන ලොව පෙරළියක් කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් සිය මත පළකර තිබුනා.

අනාවැකිය සත්‍යයක් කරමින් පැවසූ පරිදිම 31 වැනිදා රජිනිකාන්ත් විසින්ම නිවේදනය කර සිටියේ, ඉදිරියේදී තමා දේශපාලනය පිවිසීමට තීරණය කළ බවයි. එසේම ඒ පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් තමන් විසින් වෙනමම පිහිටුවා ගන්නා පක්ෂයක් ඔස්සේ තම දේශපාලන ගමන ආරම්භ කිරීමට බලා පොරොත්තු වන බවත් ඔහු නිවේදනය කළා. “ආගමික හෝ කුලවාදී නොවී මගේ දේශපාලනය ආධ්‍යාත්මික පදනමක් මත පදනම් වේවි” යැයි එහිදී ඔහු ප්‍රකාශ කළා. නව පක්ෂය 2021 වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන බවත්, 2019 වසරේ පැවැත්වෙන ලොක්සභා මැතිවරණයට ද තරග කිරීමට බලපොරොතුවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. දකුණු ඉන්දීය සිනමාවේ තවත් සුපිරි තරුවක ලෙසින් පිදුම් ලද කමල හසන් සහ බොලිවුඩයේ සුපිරි තරුවක වන අමිතාබ් බච්චන්ද රජිනිකාන්ත්ගේ දේශපාලන ගමන පිළිබඳ පුවතට මුලින්ම සුබ පතා තිබෙනවා.

බැංගලෝරයේ බස් කොන්දොස්තර කෙනෙක් දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයෙක් දක්වා පැමිණියා සේම ඉදිරි මැතිවරණවලින් ජය ලබා ගැනිමටත් රජිනිකාන්ත්ට හැකිවනු ඇතිබව බොහෝදෙනාගේ විශ්වාසයි.

26 thoughts on “තමිල්නාඩුවේ රජ වෙන්න යන බැංගලෝරයේ බස් කොන්දොස්තර – රජිනිකාන්ත්

  • January 11, 2018 at 1:51 pm
    Permalink

    This article is genuinely a pleasant one it helps new internet users, who are wishing for blogging.

    Reply
  • January 11, 2018 at 8:03 pm
    Permalink

    Lots of the greatest options from Boost Cellular are fairly expensive when buying
    straight by way of the service.

    Reply
  • January 11, 2018 at 8:52 pm
    Permalink

    Just log back after the ready time and you will notice that the desired
    quantity of gold and gems have been created by the Conflict Royale Hack.

    Reply
  • January 11, 2018 at 11:06 pm
    Permalink

    Hey There. I discovered your weblog the usage of msn. That is a very smartly written article.
    I will be sure to bookmark it and return to learn more of your helpful information. Thank you for the post.

    I’ll certainly return.

    Reply
  • January 12, 2018 at 2:35 am
    Permalink

    Excellent post. I was checking constantly this blog and I’m impressed!
    Extremely useful info specially the remaining part 🙂
    I take care of such information a lot. I was looking for this particular info for a long time.
    Thank you and good luck.

    Reply
  • January 12, 2018 at 2:57 am
    Permalink

    Do not rush in consuming your gold and gems since you would
    possibly get detected of suspicious activity, thus
    would lead to a permanent ban within the sport.

    Reply
  • January 12, 2018 at 8:26 am
    Permalink

    You made some really good points there. I checked on the net for more
    info about the issue and found most individuals will go along with your views on this website.

    Reply
  • January 12, 2018 at 4:39 pm
    Permalink

    You will be able to get the unlimited Coins to be
    able to buy anything that you simply wish to find from the sport store
    You should not hesitate and it is best to try the
    new Gardenscapes New Acres on-line now.

    Reply
  • January 12, 2018 at 5:05 pm
    Permalink

    Establish a time at least weekly where you would undertake
    one or more in the activities in your list. Though it has physiologic similarities
    with generalized panic, it is set apart when you’re a lot more intense.
    Scial environments force many people to become overpowering and
    dominate the group using own thoughts.

    Reply
  • January 12, 2018 at 9:41 pm
    Permalink

    great post, very informative. I ponder why the opposite
    experts of this sector do not understand this. You should continue your
    writing. I am sure, you’ve a huge readers’ base already!

    Reply
  • January 12, 2018 at 9:51 pm
    Permalink

    I feel it should works regardless of your OS, since Gardenscapes would not require your
    device to connect to their server to run.

    Reply
  • January 13, 2018 at 4:55 am
    Permalink

    Really no matter if someone doesn’t understand after that its up to other users that they will help, so
    here it takes place.

    Reply
  • January 13, 2018 at 5:44 am
    Permalink

    Is time to play like a PRO and for that you simply don’t need to pay any money, you needn’t ROOT/JAILBREAK your telephone, everything is occurred
    online, additionally no password on your gardenscapes account want,
    solely your username.

    Reply
  • January 13, 2018 at 6:06 am
    Permalink

    Good day! I know this is kinda off topic but I
    was wondering if you knew where I could find a captcha plugin for
    my comment form? I’m using the same blog platform as yours
    and I’m having difficulty finding one? Thanks a lot!

    Reply
  • January 13, 2018 at 6:38 am
    Permalink

    Howdy! I know this is kinda off topic however I’d
    figured I’d ask. Would you be interested in trading links or
    maybe guest authoring a blog article or vice-versa?
    My website goes over a lot of the same topics as yours and I think we could greatly
    benefit from each other. If you might be interested feel free to shoot me an email.
    I look forward to hearing from you! Great blog by the way!

    Reply
  • January 13, 2018 at 7:31 am
    Permalink

    This design is spectacular! You most certainly know
    how to keep a reader amused. Between your wit and your videos, I was almost
    moved to start my own blog (well, almost…HaHa!) Fantastic
    job. I really enjoyed what you had to say,
    and more than that, how you presented it. Too cool!

    Reply
  • January 13, 2018 at 9:39 am
    Permalink

    It’s remarkable to go to see this web site and reading the views of all mates regarding this piece of writing,
    while I am also keen of getting knowledge.

    Reply
  • January 13, 2018 at 11:11 am
    Permalink

    This website truly has all of the information and facts I wanted concerning this subject and didn’t know who to ask.

    Reply
  • January 13, 2018 at 5:10 pm
    Permalink

    An outstanding share! I’ve just forwarded this onto a coworker who had
    been doing a little research on this. And he actually ordered me dinner simply because I discovered it for
    him… lol. So allow me to reword this….
    Thanks for the meal!! But yeah, thanx for spending some time to discuss this issue here on your web page.

    Reply

Leave a Reply

Your email address will not be published.