තහනම් ගහේ ගෙඩි කාලා වෙච්ච දේ

විෂ ද්‍රව්‍යයක් එන්නත් කර සිය අනියම් බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණය මරණ දඬුවම නියම කළා. 2006 වසරේ මාර්තු මස 11 වන දින හෝ ඊට ආසන්න දිනක දී විත්තිකරු තම අනියම් බිරිඳගේ හිසට විෂ එන්නත් කර ඇය මරණයට පත් කිරීමට අදාළව මෙම නඩුව ගොනු කර තිබුණා. එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ විත්තිකරුට මරණ දඬුවම නියම කළ බවයි වාර්ථා වන්නේ. මෙලෙස දඬුවම් නියම වූයේ කෑගල්ල මොලගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

Leave a Reply

Your email address will not be published.