තායිවානයේ සමලිංගිකයින් වීදි බසී – Video

සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව දහස් ගණන් තායිවාන වැසියන් වීදි බැස තිබෙනවා. තායිවාන පාර්ලිමේන්තුව අදාළ පනත් කෙටුම්පත සැලකිල්ලට ගැනීමට ගනු ලැබූ තීරණයත් සමග එරට ජනතාව තායිපේ අගනුවරදී මෙලෙස විරෝධතාවල නිරත වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම පනත් කෙටුම්පතට අනුමැතිය හිමි වුවහොත් තායිවානය සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ පළමු රට බවට පත්වනවා.

කෙසේ වෙතත් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බහුතරයක් පනතට එරෙහි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Leave a Reply

Your email address will not be published.