දික්වැල්ලේ ඝාතනයක්

දික්වැල්ල, නාවරහේන ප‍්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අද (03) අලුයමදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

48 හැවිරිදි විල්සන් වික‍්‍රමරත්න නමැති අයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි සදහන්.

අවමගුල් උත්සවයකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස ඝාතනයට ලක් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශන මෙහෙයවනවා.

Leave a Reply

Your email address will not be published.