නවසීලන්තය එංගලන්තයෙන් එළියට….බංග්ලාදේශයෙන් අලුත්ම වාර්තාවක්.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද පැවතී තරගයෙන් නවසීලන්තය පරදා අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුනා.ඒ නවසීලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.තරගය පැවැත්වුනේ කාඩිෆ්හී සොෆියා ක්‍රීඩාංගනයේදීයි.තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තයට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකීවුයේ ලකුණු 265ක් පමණයි.නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ රොස් ටේලර්යි. ඒ ලකුණු 63 ක්.
ජග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 33 ක් තුල දැවී ගියා.අනතුරුව පිටියට පිවිසි මහමදුල්ලා හා ෂකිබ් අල් හසන් පස්වැනි කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 224 ක සබඳතාවයක් ගොඩනැගුවේ නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින්.මෙහිදී ෂකිබ් අල් හසන් පන්දු 115 කදී ලකුණු 114 ක් ලබා ගත්තා.මහමදුල්ලා පන්දු 107 කදී නොදැවී ලකුණු 102යි.

මේ ජයග්‍රහණයත් සමග තරගාවලිය ගැන බංග්ලාදේශයට තව දුරටත් බලාපොරත්තු තබා ගත හැකි වෙනවා.ඒ අනුව හෙට ජුනි 10 වැනිදා පැවැත්වෙන තරගයෙන් ඔස්ට්‍රිලියාව පරාජයට පත් වුවහොත් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

17 thoughts on “නවසීලන්තය එංගලන්තයෙන් එළියට….බංග්ලාදේශයෙන් අලුත්ම වාර්තාවක්.

  • June 16, 2017 at 8:55 am
    Permalink

    I can’t believe you’re not playing with mea-th-t was so helpful.

    Reply
  • July 25, 2017 at 12:49 pm
    Permalink

    Sweet blog! I found it while searching on Yahoo News. Do you have any suggestions on how to get listed in Yahoo News? I’ve been trying for a while but I never seem to get there! Thanks

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    I love what you guys are up too. Such clever work and coverage! Keep up the excellent works guys I’ve added you guys to my own blogroll.

    Reply
  • August 24, 2017 at 1:25 pm
    Permalink

    I found this on Instagram I just stumbled upon your blog. Check it out, I love your websites. I truly think this website needs much more consideration. I will probably be again to read much more, thanks for that info.

    Reply
  • August 25, 2017 at 9:34 am
    Permalink

    Can you tell me more about this topic? Exceptionally well written! I have been looking everywhere for this! Your creative potential seems limitless.

    Reply
  • August 26, 2017 at 3:30 am
    Permalink

    You think about this subject from way more than one view point. This website has interesting and great content.

    Reply
  • August 26, 2017 at 5:34 pm
    Permalink

    I bet you sweat glitter. I have been surfing on-line more than 3 hours today. I was an expert in this topic back in the day when I lived in Illinois.

    Reply
  • August 28, 2017 at 1:55 pm
    Permalink

    I am really impressed with your writing skills as well as with the layout on your blog. My pleasure to being here on your article. Could you tell me more about this subject? This will definitely be very useful for me when I get a chance to start my write up. I discovered your site by luck

    Reply
  • August 29, 2017 at 1:18 am
    Permalink

    I hate that my Iphone battery is dying. It is like you read my thoughts! magnificent read. I bet you would love Arkansas. You really sparked my couriousity.

    Reply
  • August 30, 2017 at 3:53 am
    Permalink

    I willfor sure follow your social media channels. On a scale from 1 to 10, You are an 11. I was looking everywhere and this popped up like nothing! magnificent blog and thought|Thanks for expressing your own blogs I�d constantly stick to|Thank you almost all for the details. It is like you read my thoughts!

    Reply

Leave a Reply

Your email address will not be published.