නිලියක් එක්ක විරාත් කෝලි නටපු නැටුම ලීක්වෙලා – Video

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු යුවරාජ් සිං යුග දිවියට පිවිසුනා. ඔහු සමගින් අතිනත ගත්තේ ඉන්දීය සුරූපී නිළි Hazel  Keech. මෙම ක්‍රීඩකයාගේ විවාහ උත්සවය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එහිදී විරාත් කෝලි සුපිරි නිලි අනුෂ්කා ශර්මා සමග නර්තනයක යෙදී තිබෙනවා. කලක් පෙම්වතුන් ලෙස සිටි ඔවුන් පසුගිය කාලයේ වෙන්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ. එහෙත් මෙම විවාහ උත්සවයේදී ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස යලිි හැසිරී ඇති බව සදහන්.

2 thoughts on “නිලියක් එක්ක විරාත් කෝලි නටපු නැටුම ලීක්වෙලා – Video

  • December 4, 2016 at 5:15 pm
    Permalink

    පරණ එකයි අලුත් එකයි දෙකම තියාගනියි. මුන් ඒ ජාතියේ එවුන්.

    Reply

Leave a Reply

Your email address will not be published.