පියුමිව උදයකාන්ත අන්දලා ?

පියුමි ඉඳලා ඉඳලා ලොකු පිනුමක් පනින්නද හදන්නේ?

මෙදා පාර මම මිසිස් යුනිවස් තරගයේ අන්තිම ‍දොළොස් දෙනාට තේරුණානේ.

13920820_932393270221940_1862253242822295705_n

තරගය ජනප්‍රිය කරගන්න පියුමිට ආරාධනා කළා වෙන්න බැරිද?

රූ රැජන තරගවල සියයට අනූවක්ම තියෙන්නේ ෆලේවරේෂන්. ඒ හින්දා කලින් මම ඒ වගේ කිසිම තරගයකට ගිහින් නෑ.

ඔයයි උදාරි පෙරේරායි දෙන්නම හැමෝම දන්න අය. මේක අනෙක් තරගකාරියන්ට අසාධාරණයක් නේද?

නෑ කිසිම අසාධාරණයක් නෑ. අපි හැමෝම මිත්‍රශීලීයි.

ඒ හැමදේම අතරේ රූ රැජන තරගයේ විනිසුරුවරයෙක්ව සිපගන්න ඡායාරූපයකුත් අන්තර්ජාලෙ සැරිසැරුවෙ කොහොමද?

ඔය වගේ දේවල් සමහරු මැජික් කරගෙනනෙ. මම ෆොටෝ එකක් දැම්මම තමයි ගොඩාක් අයට අමාරු. මම තැනට ගැළපෙන්න අඳිනවා. අනෙක මම අම්මා කෙනෙක්නෙ.

13891810_931794013615199_4873102806571998362_n 12472495_931794063615194_3410734621891248973_n

පොඩ්ඩව මුණගැහුණෙ කොහොමද?

මම පොඩ්ඩට ගොඩාක් කැමැතියි. එක පාරක් අපි ජ්ඕ ලයිව් එකටත් ආවා.

අපිට ආරංචි විදියට නම් දැන් පියුමිට පොඩ්ඩව නැතිව බැරිලු නේද?

අපි හම්බවුණේ දවස් දෙකයි. දවසක් අපි මැජෙස්ටික් සිටි එකේ ෆුට්කෝට් ගියා. මට හිතාගන්නත් බැරි වුණා. කොල්ලො කෙල්ලො මුලින්ම පොඩ්ඩටයි කතා කළේ. මං පොඩ්ඩගෙ ගර්ල් ෆෙරෙන්ඩ් කියලයි හිතලා තියෙන්නේ.

ගින්නක් නැතිව දුමක් නඟීවිද?

කතා නම් ඕනෑ කෙනෙක්ට හදන්න පුළුවන්නේ. මම මේ රූ රැජන තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්‍යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.

චිත්‍රපටයෙ වෙනදා දකින පියුමිවම දකින්න ලැබෙයිද?

පියුමිගෙ ලොකු වෙනස්කම් දකින්න ලැබෙයි. චිත්‍රපටය වෙනුවෙන් උදයකාන්ත අයියා මට සාරිය ඇන්දුවා.

13892199_933149256813008_1577358846871124852_n

13880212_933149200146347_4826414437940381977_n

13895331_933149066813027_1360228494341748975_n

13912419_933149266813007_7240442228187088733_n

13895206_931807946947139_2989519834852631602_n

13876156_932032580258009_2770123472298311375_n

13925418_933149223479678_4741814072280181917_n

කෙසේ වෙතත්පි යුමි පුවත්පතකට කළ ඒ ප්‍රකාශය ඇත්තක් ද?.

හේමාල් රණසිංහගෙන් කියන්නෙ චිත්‍රපටයේ තමන් රඟ නොපාන බවයි.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන උදයකාන්ත වර්ණසූරියත් අපට කිව්වේ පියුමි හංසමාලිට වැරදීමක් වී ඇති බවයි.

One thought on “පියුමිව උදයකාන්ත අන්දලා ?

  • December 18, 2016 at 6:07 pm
    Permalink

    ලාබ බාල ගොනෙක්

    Reply

Leave a Reply

Your email address will not be published.