බ්‍රිතාන්‍යට තවත් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනාවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇති බවයි. මේ සම්බන්ධයෙන් සිකුරාදා රාත්‍රියේ තොරතුරු වාර්තා වී ඇති නමුදු තම ගිණුම්වලට පිවිසීමට හෝ විද්‍යුත් ලිපින පණිවිඩ ලබාගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ  (24) දිනයේයි. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු විද්‍යුත් ලිපින ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් හදිසි පණිවිඩ තිබේ නම් කෙටි පණිවිඩයක් යොමු කරන්නැයි  ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් රෙනාඩ් ට්විටර් පණිවිඩයක් තබමින් ද සඳහන් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියේ. හැකර්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ විද්‍යුත් ලිපින ගිණුම්වල රහස්‍ය අංක අන්තර්ජාලයේ විකිණීමට දමා ඇතැයි ද වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබුණා. පසුගියදා ද රටවල් 150ක පරිගණක පද්ධති 230,000ක් පමණ අකර්මණ්‍ය කරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර එම වෛරසයෙන් ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය, තායිවානය, රුසියාව වැනි රටවලට වැඩි හානියක් සිදු වුණා.

13 thoughts on “බ්‍රිතාන්‍යට තවත් ප්‍රහාරයක්

  • August 24, 2017 at 3:15 am
    Permalink

    That cleared it up for me. I bet seasoned Twitter professionals would agree with you. You have a lot of knowledge on this subject.

    Reply
  • August 25, 2017 at 5:30 am
    Permalink

    You should be incredibly proud of yourself. I will bookmark this. You really sparked my interest. Seasoned Pinterest experts would agree with you.

    Reply
  • August 26, 2017 at 5:13 am
    Permalink

    Right here is some really useful info. I think the admin of this web website is really working hard in support of his web site, since here every material is quality based information. I was looking everywhere and this popped up like nothing! You should be thanked more often. I needed this.

    Reply
  • August 28, 2017 at 2:15 pm
    Permalink

    Without proper research, your readers will not be interested and you would lose credibility. I actually felt my brain growing when I browsed your page. Thanks for posting this good blog. I was looking everywhere and this popped up like nothing! Is there anything else I could read to learn more about this?

    Reply
  • August 29, 2017 at 3:15 am
    Permalink

    I am shocked at how fast your blog loaded on my cell phone. I have been surfing on-line more than 3 hours today. Can you tell us more about this?

    Reply
  • August 29, 2017 at 4:27 am
    Permalink

    You are obviously very knowledgeable. Your posts is loved by my good friend. I love your article but, I do not read well. Do you have you tube videos on the topic?

    Reply
  • August 29, 2017 at 9:21 am
    Permalink

    I bet you sweat glitter. I worked in this subject back in college, in Missouri.

    Reply
  • Pingback: dan anton army

  • Pingback: DMPK

Leave a Reply

Your email address will not be published.