බෑනා ආච්චිට කැමති වෙයි

කලකට පෙර සිය දිවිනසාගත් සැමියාගේ අඩුව පිරිමසා ගන්නට සිවුදරු මවක වූ සිය දියණියගේ සැමියා සමඟ අනියම් සබඳතාවක්‌ ගොඩනගා ගත් ආච්චි අම්මා කෙනකු පිළිබඳව හෙම්මාතගම ප්‍රදේශයේ එක්‌තරා ගමකින් වාර්තාවනවා. සැමියා මිය යැමට පෙර පිට ගමක පදිංචිව සිටි බෑනා හා දියණිය ඇතුළු දරුපවුල සිය තනි නොතනියට මහ ගෙදරට ගෙන්වාගෙන කාලයාගේ ඇවෑමෙන් හතළිස්‌ නව හැවිරිදි ආච්චි අම්මා බෑනා සමඟ අනියම් සබඳතාවක්‌ ඇතිකරගෙන තිබෙනවා.
මෙම අසම්මත පෙම් යුවළගේ අතුරුදන්වීම පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකවූ හෙම්මාතගම පොලිසිය ඔවුන් දෙදෙනාව කොටුකරගෙන ඇතැයි සදහන්. පසුව දියණිය හා දරුවන් සිවුදෙනාද පොලිසියට ගෙන්වාගත් හෙම්මාතගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සනත් රංජිත් මහතා අහිංසක දරු පවුලකට තවත් කේදවාචකයකට මුහුණපෑමට ඉඩ නොතබා බෑනාගේ දරු පවුල සමඟ ඔහුගේ ගමේ පදිංචියට යන ලෙසටත් ආච්චි අම්මාට මහ ගෙදර පදිංචි වී තමන්ගේ වයසට ගැලැපෙන දෙයක්‌ කරගන්නා ලෙසටත් උපදෙස්‌ දුන්නේ තවත් අවවාද රැසක්‌ද සමඟිනුයි. මේ හැර සෑම සති අන්තයකම පොලිසිය වෙත පැමිණ පොලිස්‌ පොතේ අත්සන් තබා තම කල්කිරියාව පිළිබඳ සහතික වන ලෙසට ද ආච්චි අම්මාට හා බෑනාට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා නියෝග කළා.

6 thoughts on “බෑනා ආච්චිට කැමති වෙයි

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Hiya very cool site!! Man .. Beautiful .. Wonderful .. I will bookmark your web site and take the feeds also? I’m glad to search out a lot of helpful information here in the put up, we’d like work out more techniques on this regard, thank you for sharing. . . . . .

    Reply
  • July 21, 2017 at 4:54 pm
    Permalink

    Today, while I was at work, my sister stole my iPad and tested to see if it can survive a 30 foot drop, just so she can be a youtube sensation. My iPad is now destroyed and she has 83 views. I know this is totally off topic but I had to share it with someone!

    Reply
  • July 21, 2017 at 4:54 pm
    Permalink

    This site was… how do I say it? Relevant!! Finally I’ve found something that helped me. Kudos!

    Reply

Leave a Reply

Your email address will not be published.