මංගල ටෙස්ට් තරගයේදීම අසේලගෙන් අර්ධ ශතකයක්

සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 537 ක් ලබා ගත්තා. එහිදී කුසල් ජනිත් පෙරේරා සහ කලකට පසු ජාතික සංචිතයේ ස්ථානය හිමිවූ උපුල් තරංග නොදැවී ශතකයක් වාර්තා කළා.

තරංග සමග ඉනිම ගොඩ නැගීමට දායක වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මංගල ටෙස්ට් තරගයේදීම මංගල අර්ධ ශතකය ලබාගැනීමට සමත්වීම කැපී පෙනුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 4 දැවී ගියේ ලකුණු 39 ක් තුලවීම විශේෂත්වයක්.

මේ අනුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්බේ කණ්ඩායම තරගයේ දෙවන දිනය වූ අද තරගය නතරකරන විට එක් කඩුල්ලකට ලකුණු 88 ක් ලබා සිටියා.

මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වැඩා ඔවුන් තවත් ලකුණු 449 ක් පිටුපසිනුයි සිටින්නේ.

කිසිදු පුහුණුතරගයක් නොමැතිව සිම්බාබ්බේදී පිටියට පිවිසි ශ්‍රී ලංකාව නිත්‍ය නායක සහ උප නායක නොමැතිව නවකයින් සමග දැක්වූ මෙම දක්ෂතාව කැපී පෙනෙන බව විචාරක මතයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ රංගන හේරත්. හෙට තරගයේ තුන්වන දිනයයි.

7 thoughts on “මංගල ටෙස්ට් තරගයේදීම අසේලගෙන් අර්ධ ශතකයක්

  • November 29, 2017 at 4:53 pm
    Permalink

    Complying with is a partial checklist of Features that we check
    for in every single Lot of our Garcinia Cambogia.

    Reply
  • November 29, 2017 at 5:19 pm
    Permalink

    The only various other supplements I take during my
    diet regimen or way of living adjustment are usually
    healthy protein as well as vitamins prior to taking Garcinia
    cambogia extract.

    Reply
  • November 29, 2017 at 5:29 pm
    Permalink

    Ans: In one Garcinia Cambogia review, I have discovered that the customer grumbled moderate nausea or vomiting on the first day
    of taking pills itself.

    Reply
  • December 2, 2017 at 3:03 am
    Permalink

    Decision is Garcinia cambogia extract truly functions yet patience and also commitment in taking the tablet
    must be worked out.

    Reply
  • December 6, 2017 at 3:17 pm
    Permalink

    The recommended quantity of daily dose of garcinia cambogia essence is 3000
    mg. The capsules need to be taken three times every day to achieve the recommended dose.

    Reply

Leave a Reply

Your email address will not be published.