“මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා” – කාටවත් නොකී රහසක් අනුෂා හෙළිකරයි

අනූෂා දමයන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නිළියක්. ඇය මෙතෙක් නොකියූ විශේෂ රහසක් ගැන පුවත්පතකට කියලා තිබුණා. මේ ඒ රහසයි.

අනුෂා ගාව කාටවත් නොකී රහසක් තියෙනවද?
කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්. ඒ කතාව පටන් ගන්නේ මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 09ක් 10ක් විතර ඇති. අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා. අපේ ගෙදරට ඇවිල්ලත් එයා ඒ ගැන පැවැසුවා. ඒ වෙද්දී අපේ අම්මාටවත් ගෙදර වෙනත් කිසිම කෙනෙකුට මහන්න බැහැ. ඒත් ඒ අක්කට උදව්වක් විදියට තාත්තා ඒ මැෂිම මිල දී ගත්තා.

මැෂිම දැකපු වෙලාවේ ඉඳන් මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඉඳන් මම මැෂිමත් එක්කමයි වැඩ. ඒක ක්‍රියා කරවන විදිය ගැන හොයලා බලලා ඉක්මනින් මහන්න තමයි මට ඕනෑ වුණේ. මම මුලින්ම සීයාගේ පරණ සරමක් කපලා කලිසමක් මැහුවා.

ඒත් ඒක කාටවත් අඳින්න බැහැ. හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. පස්සේ මම අහුවෙන අහුවෙන රෙදි කපලා ඇඳුම් මහන්න පටන් ගත්තා. දවසක් සීයාගේ අලුත් සරමක් කපලා හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා. ඒ බැණුම්වලින් මගේ වැඩේ නම් නැවතුනේ නැහැ. අම්මගේ සාරි කපලත් මම ගවුම් මහලා තියෙනවා. හැබැයි අම්මා මට කවදාවත් තහංචි පනවලා නැහැ.

අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා රෙදි මහන අක්කා කෙනෙක්. මම ඒ කාලේ එයාව මුණ ගැහෙන්න ගිහින් එයා රෙදි කපන දිහා බලාගෙන ඉන්නවා. එයා තමයි මට රෙදි කපන්න පුරුදු කළේ. ඔහොම ටික කාලයක් ගතවෙද්දී මට රෙදි මහන්න පුළුවන්. වතාවක් මම ඩෙනිම් රෙද්දකින් සායක් මැහුවා. ඊට පස්සේ මමම ඒ සාය ඇන්දා. හැබැයි ඒක ඇන්දාට පස්සේ මට හුස්ම ගන්නත් බැහැ. මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා. හැබැයි සාය ඇඟට හිර වෙලා ගලවන්න බැහැ. පස්සේ අම්මා ඇවිත් සාය කපලා තමයි අයින් කළේ.

කොහොම කොහොම හරි මම ඇඳුම් මහන්න පුරුදු වුණා. සාප්පුවලට ගිහින් රෙදි වර්ග ගැන දැන ගත්තා. බොහොම ඉක්මනට ඇඳුම් මහන්න විතරක් නෙවෙයි ඩිසයින් කරන්නත් මට පුළුවන් වුණා. මම ලස්සනට ඇඳුම් මහනවා දැකලා අම්මටත් ඇඳුම් මහන්න ආසාවක් ඇති වුණා. දවසක් අම්මත් මැෂිම ළඟ වාඩි වෙලා මම බාගෙට මහපු ඇඳුමක් මහන්න පටන් ගත්තා. ඒත් ඉතින් නුපුරුදු දෙයක් කරන එක අමාරුයිනේ. ඉදිකට්ට අම්මගේ ඇඟිල්ලක් පසාරු කරගෙන එහා පැත්තෙන් මතු වුණා. අම්මා බයවෙලා කෑ ගැහුවා. අම්මව රෝහලට රැගෙන යන්නත් සිද්ධ වුණා. එදායින් පස්සේ අම්මා මැෂිමක් ළඟ වාඩි වෙන්නෙවත් නැහැ. කොහොමින් කොහොම හරි අද අම්මගේ ඇඳුම් මහන්නෙත් මම.

පස්සේ මම නිළියක් වුණා. නර්තන ශිල්පිනියක් වුණා. නමුත් ඊට පස්සෙත් මගේ හැම ඇඳුමක්ම මහගන්නෙත්, ඩිසයින් කරගන්නෙත් මමමයි. උත්සවවලට, ප්‍රසංගවලට මම අඳින්නේ මගේම අතින් මහපු ඇඳුම්. ගොඩක් අය අහනවා ඒවා මිල දී ගත්තේ කොහෙන්ද කියලා. මමම නිර්මාණය කළා කිව්වාම සමහරු විශ්වාස කරන්නේ නැහැ. අද වෙද්දී මට ලස්සන ඇඳුමක් පැය 1 1/2 කින් මහන්න පුළුවන්. උදේ ඇඳුම මහලා හවස උත්සවයට ඇඳගෙන ගිය අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා.

පුංචි කාලේ මම අම්මාගේ සාරි කපනකොට අම්මා දඬුවම් කළා නම් මට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. උපතින් මම අරගෙන ආපු හැකියාව මතු වුණේ අම්මා නිසයි. මගේම ඇඳුම් නිර්මාණ ඇතුළත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලත් මගේ යාළුවෝ අද මට යෝජනා කරනවා. සමහරවිට මේ රහස කවුරුත් දැන ගත්තාට පස්සේ ඒ විදියේ යෝජනා මට තව තවත් ඉදිරිපත් වෙයි.

24 thoughts on ““මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා” – කාටවත් නොකී රහසක් අනුෂා හෙළිකරයි

  • January 30, 2018 at 2:19 pm
    Permalink

    Link exchange is nothing else however it is only placing the other person’s weblog link on your page at proper place and other person will also do same in support of you.

    Reply
  • January 30, 2018 at 7:10 pm
    Permalink

    Greate article. Keep writing such kind of info on your blog.
    Im really impressed by it.
    Hello there, You have done an excellent job. I’ll certainly digg it and personally recommend to my friends.
    I am sure they’ll be benefited from this site.

    Reply
  • January 30, 2018 at 10:56 pm
    Permalink

    Hello just wanted to give you a quick heads up.
    The words in your content seem to be running off the screen in Chrome.
    I’m not sure if this is a formatting issue or something to do with web browser compatibility but I thought
    I’d post to let you know. The style and design look great though!
    Hope you get the issue resolved soon. Thanks

    Reply
  • January 31, 2018 at 2:15 am
    Permalink

    I’m curiouss tо find out what blog syѕtem you’re utilizing?
    I’m experiencing some minor security problems with my latest blog and I woսld like to fiond ѕomething more safeguarded.
    Do you һave any solutіons?

    Reply
  • January 31, 2018 at 4:44 am
    Permalink

    I want to to tһank yoᥙ for this very gooԁ гeaɗ!!
    I definitely enjoyed every littⅼe bit of it.
    I have yoou bookmarked to look at new things you post…

    Reply
  • January 31, 2018 at 8:04 am
    Permalink

    Hi there! This blog post couldn’t be written any better!
    Looking at this article reminds me of my previous roommate!
    He constantly kept preaching about this. I most certainly will forward this post to him.

    Pretty sure he will have a very good read. I appreciate
    you for sharing!

    Reply
  • January 31, 2018 at 2:51 pm
    Permalink

    hello there and thank you for your info – I have certainly picked up something new from right
    here. I did however expertise some technical points using this website,
    as I experienced to reload the site lots of times previous
    to I could get it to load correctly. I had been wondering if your web host is OK?

    Not that I am complaining, but slow loading instances times will sometimes affect your placement in google and could damage your quality
    score if ads and marketing with Adwords. Anyway I’m
    adding this RSS to my email and can look out for much more of
    your respective exciting content. Ensure that you update
    this again very soon.

    Reply
  • January 31, 2018 at 4:47 pm
    Permalink

    I have been exploring for a little for any high-quality
    articles or weblog posts in this sort of space .
    Exploring in Yahoo I eventually stumbled upon this
    site. Studying this info So i am happy to express that I’ve an incredibly
    good uncanny feeling I found out just what I needed.
    I so much surely will make certain to don?t put out of your mind this site and provides it a glance regularly.

    Reply
  • January 31, 2018 at 5:39 pm
    Permalink

    Thanks on your marvelous posting! I truly enjoyed
    reading it, you might be a great author.I will always
    bookmark your blog and will come back in the foreseeable future.

    I want to encourage you to continue your great writing, have
    a nice morning!

    Reply
  • January 31, 2018 at 5:49 pm
    Permalink

    Hi there i am kavin, its my first time to commenting anywhere, when i read this
    post i thought i could also make comment due to this brilliant article.

    Reply
  • January 31, 2018 at 9:58 pm
    Permalink

    Greetings from Carolina! I’m bored to death
    at work so I decided to browse your website on my iphone during lunch break.
    I really like the info you present here and can’t wait to take a
    look when I get home. I’m shocked at how fast your blog loaded on my cell phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, awesome blog!

    Reply
  • February 1, 2018 at 12:27 am
    Permalink

    I know this if off topic but I’m looking into starting my own blog and was wondering what all is needed to get setup?
    I’m assuming having a blog like yours would cost a pretty
    penny? I’m not very web savvy so I’m not 100% certain. Any recommendations or advice would be greatly appreciated.
    Thank you

    Reply
  • February 1, 2018 at 2:57 am
    Permalink

    Agoaphobia stands for worries to be in places from which escaping
    is hardd or impossible. The founder of modern psychiatry, Sigmund Freud had pointed that mental disorders tend to be more often today the effect
    of unrealized and un-integrated (with life) creativity.
    Tryy to stay inside present through the attacks, centering oon what’s happening.

    Reply
  • February 1, 2018 at 3:02 am
    Permalink

    This is a very interesting bubble shooter game with fabulous graphics,themes and
    the background scenarios! The player enjoys this interacting bubble shooter game
    because of the active role of the cute Pet Raccoon.
    Help to Pet Raccoon Mama to save all of her cubs.
    Combine 3 or more objects the same color for destroy a bubbles.

    https://goo.gl/WMCXgi

    Reply
  • February 1, 2018 at 6:55 am
    Permalink

    Hi there! I’m at work surfing around your blog from my new iphone 4!
    Just wanted to say I love reading your blog and look forward to all your posts!
    Keep up the great work!

    Reply
  • February 1, 2018 at 8:44 am
    Permalink

    This article will assist the internet visitors for creating new weblog or even a
    weblog from start to end.

    Reply
  • February 1, 2018 at 8:48 am
    Permalink

    Great post. I used to be checking constantly this weblog and I
    am impressed! Extremely useful info specially the last part 🙂 I maintain such information a lot.

    I was seeking this certain information for a very lengthy
    time. Thanks and good luck.

    Reply
  • February 1, 2018 at 10:00 am
    Permalink

    I’m not that much of a online reader to be honest but
    your sites really nice, keep it up! I’ll go ahead and bookmark your website to
    come back down the road. Cheers

    Reply
  • February 4, 2018 at 9:20 am
    Permalink

    I will right away grab your rss feed as I can not find your e-mail subscription hyperlink or e-newsletter service.
    Do you’ve any? Kindly allow me realize so that I may subscribe.

    Thanks.

    Reply
  • February 4, 2018 at 6:08 pm
    Permalink

    Hello there I am so happy I found your site, I really found you
    by error, while I was looking on Google for something
    else, Regardless I am here now and would just like to say thank you for a
    fantastic post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to read it all at the minute but I
    have saved it and also added your RSS feeds, so when I
    have time I will be back to read more, Please do keep up the fantastic job.

    Reply
  • February 11, 2018 at 7:46 am
    Permalink

    Những lờі đồn đοán Ƅà Ƅầu cơ tҺể қһông được “sạϲɦ ѕẽ”,
    đi lễ đền сɦùɑ қhông tốt сɦߋ em Ьé, ԁễ ƅị “Ьắt” mất сon…
    кһіến nhіềս Ƅà Ƅầᥙ hіếm mսộn ҝhông Ԁám đi
    ngɑng գᥙɑ сửa đền сҺùɑ. Ѕự tһật thế nào

    Reply
  • February 19, 2018 at 7:48 am
    Permalink

    Hello, Neat post. There’s a problem with your website in internet explorer, might test this? IE nonetheless is the market chief and a large portion of folks will pass over your fantastic writing because of this problem.|

    Reply
  • February 19, 2018 at 12:21 pm
    Permalink

    Greetings I am so delighted I found your website, I really found you by mistake, while I was researching on Bing for something else, Regardless I am here now and would just like to say many thanks for a tremendous post and a all round thrilling blog (I also love the theme/design), I don’t have time to read it all at the moment but I have bookmarked it and also included your RSS feeds, so when I have time I will be back to read more, Please do keep up the fantastic job.|

    Reply

Leave a Reply

Your email address will not be published.