“මම විවාහ වෙලා නෑ…ළමයෙක් හදන්න ඕනෑ කියලා හිතුනා, ඉතින් හැදුවා.” – දසුන් පතිරණ

පසුගිය සතියේ සම්මානනීය නලු දසුන් පතිරණ පියෙකු බවට පත්වුණා. පුංචි දූ සිගිත්තෙක්ට තමයි ඔහු පියා බවට පත්වුණේ. නමුත් දසුන් තවම විවාහ වෙලා නෑලු. විවාහයක් සිදු නොකරම දරුවෙකුගේ පියෙකුවීම සම්බන්ධයෙන් දසුන් සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.

දසුන් දැන් තාත්තා කෙනෙක් නේද?
ඔව් කෙල්ලක් තමයි හම්බවුනෙ. ඉතින් මම ළමයෙක් හදනවා. පසුගිය කාලෙ ගොඩදෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වෙඩින් එකක් ගන්නෙ නැතිව එක පාරට ළමයෙක් හදන එක සම්බන්ධයෙන්. මගේ නම් තිබුණේ ලෝකෙට පේන්න වෙඩින් අරක්ගෙන අයින් වෙනවට වඩා මේ මොහොතෙ ළමයෙක් හදන්න ඕනෑ කියලා. ඉතින් හැදුවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ. මගේ ළමයට අම්මයි තාත්තයි ඉන්නවා.

ඉතින් ඇයි වෙඩින් එකක් ගත නැත්තෙ?
මම හිතන විදියට දෙන්නෙක්ගෙ සම්බන්ධයක් කොලේකට සීමා කරන්න බෑ. දෙන්නා ඉන්නවනම් කොහොමත් ඉන්නවා. දැන් ඉන්න මිනිස්සු කොහොමත් ගෙවල්වල ප්‍රශ්න ගොඩක් තියාගෙන ලෝකෙට පේන්න ජීවත් වෙන්නෙ. සතුටක් නෑ. ඉතින් මට එහෙම බෑ. මම හිතන විදියට මම වෙඩින් එකක් ගන්නවනම් ගන්නේ අවුරුදු 50ක් ගියාට පස්සෙ. මම හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවනම් අවුරුදු 40 – 50කදි වගේ වෙඩින් එකක් ගන්නවා මට ඉන්න ළමයිනුත් එක්ක.

තවම දෙන්නා විවාහ ගිවිසගෙනත් නැද්ද?
තවම නෑ. හදිසියක් වුණොත් දෙන්නත් එක්ක ගිහින් අත්සන් කරනවා.

දසුන් හිතන විදිය හරි වෙනස් නේද?
ඔව් ගොඩක් අය එහෙම කියනවා. ඒත් මම හිතන්නේ මට හරි දේ මම කරනවා කියලා. මේ මගේ ජීවිත්තේනෙ. මිනිස්සු මගේ විදියට බනිනවා වෙන්න පුළුවන්. ඒත් ඒවා මට අදාළ නෑ.

දැන් දරුවගෙ අනාගතය ගැන සැලසුම කරලද තියෙන්නේ?
ඔව්, කිසිම බයක් නෑ. තාත්තා කෙනෙක් විදියට දරුවගේ හැමදේම ඉටුකරන්න ඕනෑ. දරුවා ලංකාවෙ හදන්නෙත් නෑ. මොකද දරුවගෙ අම්මා ජීවත් වෙන් නෙ ස්වීඩන්වල නිසා. ඇය එහි පුරවැසිභාවය ලබාගෙන ඉන්නෙ, ඉතිං දරුවා ජීවත් වෙන්න ඕනත් ඒ රටේ.

දරුවගෙ අම්මා ගැනත් කියමු නේද?
ඇය හංසි දිසානායක. ඇය මගේ දරුවට අම්මා කෙනෙක් වෙන්න සුදුසුම කෙනා කියලා මට හිතුණා. මගේ ගැනත් මගේ ජීවිතය ගැනත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඉතින් අපි හොඳින් සතුටින් ජීවත් වෙනවා.

16 thoughts on ““මම විවාහ වෙලා නෑ…ළමයෙක් හදන්න ඕනෑ කියලා හිතුනා, ඉතින් හැදුවා.” – දසුන් පතිරණ

  • February 8, 2018 at 12:54 am
    Permalink

    Wow that was odd. I just wrote an really long comment but after I clicked
    submit my comment didn’t appear. Grrrr… well I’m not writing
    all that over again. Anyway, just wanted to say fantastic blog!

    Reply
  • February 8, 2018 at 3:28 am
    Permalink

    I really like what you guys tend to be up too. This kind of clever
    work and coverage! Keep up the superb works guys I’ve added you guys to
    blogroll.

    Reply
  • February 8, 2018 at 4:02 am
    Permalink

    This article will help the internet visitors for creating new weblog or even a blog from start to
    end.

    Reply
  • February 8, 2018 at 4:53 am
    Permalink

    It is perfect time to make some plns for the future and it is time to
    bbe happy. I’ve read this post and if I could I desire tto suggesxt you
    some interesting things or tips. Perhaps you can write next artiicles referring to this article.

    I waant to read even more things about it!

    Reply
  • February 8, 2018 at 9:44 am
    Permalink

    Fine way of explaining, and pleasant paragraph to get data about my presentation topic, which i am going
    to present in school.

    Reply
  • February 8, 2018 at 11:12 am
    Permalink

    Mint Media AS leverer billig SEO! Ring oss
    på Tlf: 906 24 706 for helt gratis prøve! Billig SEO!
    Gratis SEO! Bra SEO!

    Reply
  • February 8, 2018 at 11:33 am
    Permalink

    Hi there to all, as I am truly keen of reading this webpage’s post to be updated daily.
    It contains fastidious data.

    Reply
  • February 8, 2018 at 12:10 pm
    Permalink

    I simply could not depart your website prior
    to suggesting that I actually loved the usual info an individual supply for your visitors?
    Is going to be again frequently in order to investigate cross-check new
    posts

    Reply
  • February 8, 2018 at 3:03 pm
    Permalink

    I am sure this paragraph has touched all the internet users, its really really nice piece of writing on building up
    new web site.

    Reply
  • February 13, 2018 at 8:21 pm
    Permalink

    Hi colleagues, fastidious article and nice urging commented at this place, I am actually enjoying by these.

    Reply
  • February 16, 2018 at 4:40 pm
    Permalink

    Hey I know this is off topic but I was wondering if you knew
    of any widgets I could add to my blog that automatically tweet my
    newest twitter updates. I’ve been looking for a plug-in like this for quite
    some time and was hoping maybe you would have some experience with something like this.

    Please let me know if you run into anything. I truly enjoy
    reading your blog and I look forward to your new updates.

    Reply
  • February 18, 2018 at 4:55 pm
    Permalink

    It’s going to be end of mine day, but before finish I am reading this fantastic piece
    of writing to improve my knowledge.

    Reply

Leave a Reply

Your email address will not be published.