මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයා නෙවිල්ට නඩු 5 ක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ හමුදා ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද නඩු 5ක් ගොනු කර තිබෙනවා.

2010 සිට 2014 දක්වා වසර 5ක් තුළ උපයාගත් වත්කම් හා බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් මෙම නඩු ගොනුකළ බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

ඒ අනූව ලබන සැප්තැම්බර්  28 වැනිදා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇති බවද අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මි ජයවික්‍රම මහත්මිය පැවසුවා.

One thought on “මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයා නෙවිල්ට නඩු 5 ක්

  • August 19, 2016 at 10:31 am
    Permalink

    මේකා මේජර් කෙනෙක් නෙවේ තගෙක්. මූ හමුදා පුහුණුවක් ලබලා නෑ. මරා මූව එකපාර මේජර් කළා. මූ මිනීමරුවෙක්.

    Reply

Leave a Reply

Your email address will not be published.