මහින්ද හිටෝපු බෝ පැලේකට ඉන්දියාව සලකන හැටි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 වසරේ දී රෝපණය කරන ලද බෝ පැළය රැක බලා ගැනීමට බෝපාල් ප්‍රාන්ත රජයට වසරකට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක් වැය වන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. විදේශීය රාජ්‍ය නායකයකුගෙන් ඉන්දීය රජයට පිරිනැමුණු පළමු  ‘රාජ්‍ය තාන්ත්‍රික පැළය’වන්නේ මෙයයි. බෞද්ධ සාංචි විශ්ව විද්‍යාලය ඉදිකිරීමට නියමිතව ඇත්තේ ද මේ භූමියේයි. 2012  සැප්තැම්බර් මාසයේ සිට  මේ වනතුරු පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් මෙම  බෝ පැලයේ  ආරක්ෂාවට යොදවා තිබෙනවා. කෙසේ වෙතත් එරට මහජන මුදල් මෙම වෘක්ෂය වෙනුවෙන් මේසා මුදලක් වැය කිරීම පිලිබද ප්‍රදේශයේ ජනතාව සිටින්නේ කනස්සල්ලෙන් බවයි පැවසෙන්නේ.

4 thoughts on “මහින්ද හිටෝපු බෝ පැලේකට ඉන්දියාව සලකන හැටි

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Hi, I think your website might be having browser compatibility issues. When I look at your website in Safari, it looks fine but when opening in Internet Explorer, it has some overlapping. I just wanted to give you a quick heads up! Other then that, superb blog!

    Reply
  • July 24, 2017 at 10:25 am
    Permalink

    Hi! Do you know if they make any plugins to protect against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any suggestions?

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    I am sure this article has touched all the internet users, its really really good paragraph on building up new web site.

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    I’m not sure exactly why but this weblog is loading very slow for me. Is anyone else having this issue or is it a problem on my end? I’ll check back later and see if the problem still exists.

    Reply

Leave a Reply

Your email address will not be published.