මාලිංගට ඉන්දියාවේ වේග පන්දු උපදේශක ලෙස එන්න කියයි

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක්. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන, දක්ෂතා ගැන ලෝකයම කතා කරා. ලෝකය පුරාම රසිකයන් මාලිංගට අාදරය කරේ එ් නිසා. හැබැයි IPL තරඟ ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා වුණ මාලිංගට මේ සැරේ IPL කණ්ඩායමක අවස්ථාවක් ලැබුණේ නෑ.

නමුත් මාලිංගගේ දක්ෂතා සහ අත්දැකීම් තේරුම් ගත් ඉන්දියානුවන් ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු උපදේශක විදියට තෝරාගාන තියෙනවා. මේ පිළිබඳව ගිවිසුම පහුගිය දා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී අත්සන් කරා. IPL ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා මේ අවුරුද්දේ ඉදන් වේග පන්දු උපදේශකයෙක් විදියට කටයුතු කරනවා.

5 thoughts on “මාලිංගට ඉන්දියාවේ වේග පන්දු උපදේශක ලෙස එන්න කියයි

  • February 8, 2018 at 9:57 pm
    Permalink

    Thanks for every other fantastic post. The place else may anybody get
    that type of info in such a perfect means of writing?
    I’ve a presentation subsequent week, and I am on the search for such
    info.

    Reply
  • February 9, 2018 at 12:43 pm
    Permalink

    I was suggested this web site by my cousin. I am not sure
    whether this post is written by him as no one else know such detailed about my trouble.
    You are wonderful! Thanks!

    Reply
  • February 14, 2018 at 5:32 am
    Permalink

    Hi, i read your blog from time to time and i own a similar one
    and i was just wondering if you get a lot of spam comments?

    If so how do you protect against it, any plugin or anything you can suggest?

    I get so much lately it’s driving me mad so any support is
    very much appreciated.

    Reply

Leave a Reply

Your email address will not be published.