මැක්ඩොනල්ඩ් නත්තලට පුක පෙන්නයි – Photos

මෙවර නත්තල වෙනුවෙන් සුභ පැතුම් එක්කර මැක්ඩොනල්ඩ් ආයතනය නිර්මාණය කර ඇති කෝපි කෝප්පය කාගේත් කථාබහට ලක්ව තිබෙනවා. ඒ එහි සුභ පැතුම් ලෙස සටහන් කර ඇත්තේ පිරිමි පුද්ගලයකුගේ පශ්චාත්භාගයේ වීමයි. මෙය නත්තලට කළ ගැරහීමක් බව ඇතමුන් පවසනවා. එමෙන්ම එය සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි සමාජ ජාල වෙබ් අඩවි වල සටහන් තබන්නන් පවසන්නේ. කෙසේ වෙතත් මෙම කෝපි කෝප්පය යලි මුද්‍රණය කිරීම මැක්ඩොනල්ඩ් ආයතනය මේ වන විට නතර කර ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

4 thoughts on “මැක්ඩොනල්ඩ් නත්තලට පුක පෙන්නයි – Photos

Leave a Reply

Your email address will not be published.