මැන්චෙස්ටර් පුපුරයි.PHOTOS / VIDEOS

 

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ‘මැන්චෙස්ටර් අරීනා’ ක්‍රීඩාංගනයේ පිපිරීමක් සිදු වී තිබෙනවා.ඒ එහි පවතී සංගීත සංදර්ශනයක් අතරතුරයි,

මේ වන ව්ට සිද්දියෙන් පුද්ගල මරණ 19 සිදුවී තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මැන්චෙස්ටර් පොලිසිය තහවුරු කර තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේදී ‘විශාල පිපිරුම්’ හඬක් ඇසුණු බවයි.

ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.
සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බව වාර්තා වනවා

 

 

 

.

3 thoughts on “මැන්චෙස්ටර් පුපුරයි.PHOTOS / VIDEOS

  • July 25, 2017 at 12:49 pm
    Permalink

    I loved as much as you’ll receive carried out right here. The sketch is attractive, your authored material stylish. nonetheless, you command get got an edginess over that you wish be delivering the following. unwell unquestionably come further formerly again since exactly the same nearly a lot often inside case you shield this increase.

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Fantastic post however , I was wanting to know if you could write a litte more on this topic? I’d be very thankful if you could elaborate a little bit further. Kudos!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Way cool! Some very valid points! I appreciate you penning this article plus the rest of the website is extremely good.

    Reply

Leave a Reply

Your email address will not be published.