මීළග ජනාධිපතිවරණය ලබන වසරේ නොවැම්බර් වලදී

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ (2019) පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුවන බව දේශපාලන ලෝකයේ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ව්‍යවස්ථාවේ 31 (3) වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉවත්වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත් විය යුතු වනවා.

වර්තමාන ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි මස 09 වැනිදායි. ඒ අනුව ඔහුගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 09 වැනිදායි. එබැවින් මීළග ජනාධිපතිවරයා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ව්‍යවස්ථාවේ දක්වන නියමයන්ට අනුව 2019 නොවැම්බර් 08 සිට දෙසැම්බර් 08 දක්වා අතර කාලයේදී පැවැත්විය යුතු බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

6 thoughts on “මීළග ජනාධිපතිවරණය ලබන වසරේ නොවැම්බර් වලදී

  • January 16, 2018 at 9:32 pm
    Permalink

    Wow that was odd. I just wrote an very long comment but after I
    clicked submit my comment didn’t appear. Grrrr… well I’m not writing all that over again. Anyways, just wanted to
    say fantastic blog!

    Reply
  • January 17, 2018 at 12:13 am
    Permalink

    Incredible points. Outstanding arguments. Keep up the good spirit.

    Reply
  • January 17, 2018 at 8:52 am
    Permalink

    I’ll immediately clutch your rss as I can not find your email subscription hyperlink or
    newsletter service. Do you’ve any? Please allow me understand so
    that I may subscribe. Thanks.

    Reply

Leave a Reply

Your email address will not be published.