යුධ හමුදාපතිට ආරක්ෂක ඇමති දුන්න තෑග්ග

නව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර නිල හමුවක් අද සිදුව තිබෙනවා. මෙහිදී නව තනතුරට සුභ පැතුම් එක්කළ අමාත්‍යවරයා මෙතෙක් යුධ හමුදාවට මහේෂ් සේනානායක මහතා ඉටුකළ සේවයද අගය කළා.  ඔහු වසර 30 ක කාලයක් පුරා යුද හමුදාවේ සේවය කරනවා. යුධ හමුදාපතිවරයා සහ අමාත්‍යවරයා අතර සාක්ච්ජාවක්ද මෙහිදී පවත්වා ඇතැයි සදහන්. යුධ හමුදාපතිට සමරු සිහිවටනයක්ද පිරිනැමීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

5 thoughts on “යුධ හමුදාපතිට ආරක්ෂක ඇමති දුන්න තෑග්ග

  • July 24, 2017 at 10:26 am
    Permalink

    I like it when people come together and share ideas. Great website, continue the good work!

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    This is the perfect site for anyone who would like to understand this topic. You understand so much its almost tough to argue with you (not that I really would want to…HaHa). You certainly put a fresh spin on a topic that has been discussed for ages. Wonderful stuff, just great!

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    I’ve been browsing on-line more than 3 hours these days, yet I never found any attention-grabbing article like yours. It’s beautiful price enough for me. Personally, if all website owners and bloggers made excellent content material as you probably did, the net will likely be a lot more helpful than ever before.

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Thank you, I have recently been searching for information approximately this subject for a while and yours is the greatest I have found out till now. However, what concerning the conclusion? Are you sure in regards to the supply?

    Reply

Leave a Reply

Your email address will not be published.