රනිල්ගේ නැටුම වගේද චන්ද්‍රිකාගේ නැටුම. (video)

පසුගිය දවසක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තය නටන ලස්සන නැටුමක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබ්බ. ඒ නැටුම නටල තිබ්බේ ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියත් එක්ක.

ඒ උණුසුම අඩුවෙලා යද්දී තවත් අපේ රටේ රාජ්‍ය නායිකාවක් තවත් ලස්සන නැටුමක් නටලා. ඒ වෙන කව්රුත් නෙමෙයි. අපේ රටේ පළවෙනි විධායක ජනාධිපතිනිය වෙච්ච චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. ඇයත් බොහොම ලස්සන නැටුමක් නටනවා. රනිල්ට පුලුවන්නම් ඇයි මට බැරි කියල හිතල මෙතුමියත් නටන්න ඇති.

බලන්නකෝ රනිල්ගේ නැටුමද චන්ද්‍රිකාගේ නැටුමද ගොඩක්ම හොද කියලා.

Leave a Reply

Your email address will not be published.