රාජකීයන් හොම්බෙන් යයි

ජනාධිපති කුසලාන රග්බි තරඟාවලියේ ජය ඉසිපතන විද්‍යාලයට හිමි වුණා.

ඒ, 47 – 12කට කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කරමින්. මෙම තරගය පාසල් රග්බි පිටියේ කාගේත් අවධානය දිනාගත් තරගයක් ලෙසයි පැවතියේ.  කෙසේ වෙතත් තරගයට පෙර විදුහල් දෙක කොළඹ රාජකීය විදුහලේම රග්බි පිටයේ අවසන් සටනට එක්වීමට නියමිතව සිටියා. එහෙත් ඉසිපතනයෙන් එල්ලවූ විරෝධය හේතුවෙන් එය කොළඹ තුරඟ තරංග පිටියේ පැවත්වීමට පියවර ගත් බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published.