රාස් 4 වැඩිහිටියන්ට පමණයි ?

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Raaz චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලබන සැප්තැම්බර් මස 16 වන දා තිරගත වීමට නියමිතයි. Raaz Reboot ලෙස නම් කර ඇති මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයක්. ජනප්‍රිය නලු Emraan Hashmi සහ Kriti Kharbanda මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

මීට පෙර නිර්මාණය වූ රාස් චිත්‍රපට වලට වඩා මෙය වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බවයි වාර් තා වන්නේ. තවද මෙහි සරාගී දර්ශණ රැසක් ද අන්තර්ගත කොට ඇති බව පැවසෙනවා. බොහෝ විට මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වන චිත්‍රපටයක් විය හැකි බව ද සඳහන්. පසුගිය දිනෙක ඔවුන් නිකුත් කළ චිත්‍රපටයේ ඇතුළත් ගීතයකින් ද ඒ පිළිබඳ ඉඟි පහළ වුණා.

එම වීඩියෝව පහතින්…

4 thoughts on “රාස් 4 වැඩිහිටියන්ට පමණයි ?

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

    Reply
  • July 21, 2017 at 4:54 pm
    Permalink

    Do you have any video of that? I’d love to find out some additional information.

    Reply
  • July 21, 2017 at 4:54 pm
    Permalink

    Nice post. I was checking continuously this blog and I’m impressed! Extremely helpful info specially the last part 🙂 I care for such information a lot. I was seeking this particular info for a long time. Thank you and good luck.|

    Reply

Leave a Reply

Your email address will not be published.