ලංකාවෙත් හමුදා කුමන්ත්‍රණයක් ?

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක අනතුරු එන්න පුලුවන් බව ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් වනු ඇතැයි තමන් කියන්නේ නැති බවත් මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියා.

One thought on “ලංකාවෙත් හමුදා කුමන්ත්‍රණයක් ?

  • November 20, 2016 at 9:31 pm
    Permalink

    ඒකාබද්ද සරනාගත අනාථ කල්ලියේ ඉන්න අර යන එන මං නැති දිනේස් ගුනවර්ධනයා අන්තිම තුරුම්පුවත් ගහලා බැලුවා. තව වැඩිකල් නොගිහින් ඕකා කුජීත වෙලා යනවා

    Reply

Leave a Reply

Your email address will not be published.