ලහිරු තිරිමාන්න ටෙස්ට් සංචිතයට

ලහිරු තිරිමාන්නව ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා. ඒ මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සදහායි. ඔහුව මෙලෙස ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ වසරකට පසුවයි. සංචාරක ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවන තරගයට ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

One thought on “ලහිරු තිරිමාන්න ටෙස්ට් සංචිතයට

Leave a Reply

Your email address will not be published.