වැඩිහිටියන්ට පමණයි වීඩියෝව රොහානි යාලුකමට කළ එකක්ලු – Video

චිත්‍රපට වලට අඬගැහුවේ නෑ කියලා ඩී.වී.ඩී.වල රඟපාන්න ගිහින් රොහානි වීරසිංහට ලොකු අලකලංචියක් සිද්ධ වුණාලු නේද?

ඒක නම් කියලා වැඩක් නෑ වස විලිලැජ්ජාවක් වුණේ.

හරි වෙච්ච දේ ලියන්න පුළුවන් විදියට කියන්න කෝ?

පසුගිය දවස්වල මම ඩී.වී.ඩී. චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයකට කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක පළ වෙලා තිබ්බා. මං ඒ ගැන ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නෙ.

ඉතින් රොහානි ඒ ඩී.වී.ඩී. ජවනිකාවල පෙනී හිටි දර්ශන දැකලා කවුද මුලින් කීවේ?

ක්‍ෂේත්‍රයේ එක්තරා මිතුරියක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බලපුවහම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා.

ඇයි එච්චරටම අවුල්ද?

ඒකනේ කියන්නේ මට නම් හිතාගන්නවත් බෑ.

රොහානි ඇත්තටම ඒ වගේ දර්ශනවලට පෙනී හිටියනෙ?

මේකනේ මම නිළියක්. අනෙක ඒ ජවනිකාවෙ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා. කවුරු මේ කරනවාද මන්දා. ඒකේ වැඩිය පෙනුණේ නෑ.

ඒ අනෙක් අසභ්‍ය දර්ශනවල රූගත කරන තැන රොහානි හිටියද?

නෑ. කපල් එකක් ඉන්නවා ඒ හැම චිත්‍රපටවල රඟපාන

මේ ඩී.වී.ඩී. චිත්‍රපටයට සම්බන්ධ වුණු පාර්ශ්වය ඒ ගැන කියන්නේ මොනවද?

ඒ අයට මම කතා කළා. ඒ ගොල්ලෝ කියන්නේ ඩී.වී.ඩී. එක ගත්ත කෙනෙක් වීඩියෝ එක අසභ්‍ය ජවනිකා තියෙන වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන්න ඇති කියලා. මමත් ඔය ඩී.වී.ඩී. එකේ රඟපෑවේ අඳුනනකමට. ඉතින් ඔහොම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ.

යාළුකමට වැඩකරලා රොහානි හොඳටම මට්ටු වෙලාද ඉන්නෙ?

ඔව්. ආයෙමත් යාළුකම්වලට වැඩ කරන්නෙ නෑ. මේ මට්ටුව හොඳටම ඇති.

ඒ අය ගැන නීතිමය පියවරක් ගන්නේ නැත්තේ ඇයි?

ඒ ගොල්ලෝ යාළුවෝ හින්දා කිසිම පියවරක් ගන්න බෑනේ.

තමන්ගේ ප්‍රාසාංගික හැකියාවෙන් මීට වඩා වැඩ ගත්තොත් නරකද?

ඔව්. තව හිතලා බලන්න ඕන. ළඟදි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා.

 

14 thoughts on “වැඩිහිටියන්ට පමණයි වීඩියෝව රොහානි යාලුකමට කළ එකක්ලු – Video

Leave a Reply

Your email address will not be published.