වැලි යට සැගවුණු වැලිකඩ ගැටුම CID ය සොයයි

මීට වසර හතරකට ඉහතදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් රැඳවියන් 27ක් මරණට පත් වීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 2012 නොවැම්බර් මස 09 වැනිදායි මෙම සිද්ධිය වුණේ. එදින පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් පිරිසක් එහි වහලයට නැඟ විරෝධතාවක් ආරම්භ කළ අතර පසුව රැඳවියන් පිරිසක් ගිනිඅවිවලින් වෙඩි තබමින් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර වෙඩි හුවමාරුවක් සිදු වුණා. මෙම ගැටුම පසුදින අලුයම පමණ වනතෙක් පැවැති අතර ගැටුමෙන් පසු රැඳවියෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටියා. මෙම සිද්ධියෙන් මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබුවා. විවිධ සංවිධාන මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියට, මානව හිමිකම් කොමිසම ආදී ආයතනවලට පැමිණිලිද ඉදිරිපත් කොට තිබුණා.

12 thoughts on “වැලි යට සැගවුණු වැලිකඩ ගැටුම CID ය සොයයි

  • July 21, 2017 at 4:53 pm
    Permalink

    Heya just wanted to give you a quick heads up and let you know a few of the pictures aren’t loading properly. I’m not sure why but I think its a linking issue. I’ve tried it in two different internet browsers and both show the same outcome.

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    Hey! I could have sworn I’ve been to this blog before but after checking through some of the post I realized it’s new to me. Anyways, I’m definitely glad I found it and I’ll be bookmarking and checking back frequently!

    Reply
  • July 24, 2017 at 10:26 am
    Permalink

    My brother suggested I might like this web site. He was totally right. This post actually made my day. You cann’t imagine just how much time I had spent for this info! Thanks!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Woah! I’m really enjoying the template/theme of this site. It’s simple, yet effective. A lot of times it’s very difficult to get that “perfect balance” between superb usability and visual appearance. I must say that you’ve done a very good job with this. Also, the blog loads super fast for me on Internet explorer. Outstanding Blog!

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    Hey! This is kind of off topic but I need some advice from an established blog. Is it difficult to set up your own blog? I’m not very techincal but I can figure things out pretty fast. I’m thinking about making my own but I’m not sure where to begin. Do you have any points or suggestions? Cheers

    Reply
  • July 25, 2017 at 12:50 pm
    Permalink

    This paragraph will assist the internet viewers for setting up new weblog or even a blog from start to end.

    Reply
  • July 25, 2017 at 12:51 pm
    Permalink

    Hello There. I found your blog the usage of msn. That is a very smartly written article. I’ll be sure to bookmark it and come back to learn extra of your useful info. Thanks for the post. I will certainly return.

    Reply

Leave a Reply

Your email address will not be published.