විමල්ගේ නිවස පුරා ව්‍යාඝ්‍රා තිබිලා – පරීක්ෂණවල ප්‍රගතිය – Video

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණයාගේ මරණය පිලිබද තවමත් නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත්කර නැහැ. ඒ පිලිබද රස පරීක්ෂක වාර්තා මෙතෙක් නිකුත් නොවීම ගැටළුකාරී බවයි පැවසෙන්නේ. මේ පිලිබද පොලිස් පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බව පවසමින් පසුගියදා තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්ද ලබාදුන්නා. කෙසේ වෙතත් තවමත් එහි පරීක්ෂණවල ප්‍රගතියක් පිලිබද කිසිදු වාර්තාවක් නොවීම පුදුමයට කරුණක් වී තිබෙනවා.

මේ අතර නිවස පුරා ව්‍යාඝ්‍රා තිබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ පිලිබද අපූරු ගීතයකින් තොරතුරු ඉදිරිපත් කළා.

 

මේ අතර තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව තහවුරු වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළා. ව්‍යාඝ්‍රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබෙනවා. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවින්.

ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත් මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් වෛද්‍ය වාර්තා වල දැක්වෙන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

One thought on “විමල්ගේ නිවස පුරා ව්‍යාඝ්‍රා තිබිලා – පරීක්ෂණවල ප්‍රගතිය – Video

  • December 14, 2016 at 8:30 am
    Permalink

    කුණු විමලයට තිබුණේ අර පබාගේ පස්ස පලපු ඇල්ලේ ගුණවංශයට ශශීව බාරදෙන්නයි. ගුණවංශයට එක රෑකට පස්වතාවක් ජිගි ජිගිය දාන්න පුළුවන්ලු

    Reply

Leave a Reply

Your email address will not be published.