ශෂී වීරවංශ මිය ගිය ලහිරුට දුන්නු දේ හෙලිවෙලා – Video

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා රාත්‍රිය ගත කරද්දී මරා දැමුවාදැයි සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක(24) තරුණයාට නිදා ගැනීම සදහා කොට්ට දෙකක් දී ඇතැයි හෙලිවී තිබෙනවා. මිතුරන් තුන් දෙනෙක් මෙට්ට දෙකක දෙවන මහලේ නිදා සිටි අතර මිය ගිය ලහිරු නිදාගෙන ඇත්තේ තුන්වන මහලේයි. ඔහුට නිදාගැනීම සදහා කොට්ට දෙකක් ලබාදී තිබෙනවා. කඩුවෙල නගර සභාවේ හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා මේ පිලිබද අනාවරණයක් සිදුකළා. එහි වීඩියෝව පහතින් නරඹන්න..

විමල් වීරවංශ මහතාගේ පුතා වන විභූති වීරවංශගේ මිතුරා වන්නේ මිය ගිය ලහිරුයි.

මේ අතර තරුණයාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.බී දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වන පරිදි තරුණයාගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ සිරුරේ අධික ලෙස ව්‍යාඝ්‍රා නමැති ලිංගික උත්තේජකය තිබූ බව තහවුරු වී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළා. ව්‍යාඝ්‍රා උත්තේජකය අධික ලෙස ශරීර ගතව තිබීම හේතුවෙන් රුධිර පීඩනය හෘදයට දරා ගත නොහැකි මට්ටමට ඉහල ගොස් රුධිර නාල පුපුරා ගොස් මරණය සිදුව තිබෙනවා. නහයෙන් ලේ ගලා ගොස් තිබී ඇත්තේ එබැවින්.

ඒ අතර ඔහුගේ ලිංගේන්ද්‍රිය විච්ඡේදනය කරද්දී එහි ශුක්‍ර තරල කැටි ගැසී තිබී ඇති අතර ඉන් හෙලිවන්නේ ඔහු ලිංගික කටයුත්තේ නියැලී සිටියදී මරණයට ලක්වී ඇති බවත් මරණයට පෙර පැය 4-6 ක් අතර කාලයක් ලිංගිකව හැසිරී ඇති බවත් වෛද්‍ය වාර්තා වල දැක්වෙන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

3 thoughts on “ශෂී වීරවංශ මිය ගිය ලහිරුට දුන්නු දේ හෙලිවෙලා – Video

  • November 24, 2016 at 3:37 pm
    Permalink

    ශශීට දැනෙන්න කරන්න විමලයට බෑ. එකයි මේ කොල්ලව ගෙන්නගත්තේ. මූ විතරක් නෙවෙයි ශෂී කැමති කොල්ලෝ ශශීට පෝලිම දානවට.

    Reply
  • November 26, 2016 at 4:03 pm
    Permalink

    ලාංකීය බොරු ලිංගික FANTACY යොදාගෙන මඩ ගැසීම නතරකරන්න.

    Reply
  • November 27, 2016 at 12:24 am
    Permalink

    Pawu ahinsak kolla pre wassaeganu

    Reply

Leave a Reply

Your email address will not be published.