ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් නායකත්වය දිමුත්ට

එළඹෙන බටහිර ඉන්දීය කෙදෙව් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න නම්කර තිබෙනවා. එහි උපනායකත්වය ලබාදී ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි.

හිටපු නායක ලහිරු තිරිමාන්න උපනායකත්වයට හෝ නම් නොකිරීම කැපී පෙනෙනවා.

රොෂේන් සිල්වා / චරිත් අසලංක / නිරෝෂන් දික්වැල්ල / අසේල ගුණරත්න / අවිශ්ක ප්‍රනාන්දු / අනුක් ප්‍රනාන්දු / විමුක්ති පෙරේරා / ප්‍රභාත් ජයසූරිය / ලක්ෂාන් සදකැන් / අසිත ෆනෑන්ඩු / ලහිරු කුමාර සහ කසුන් මධුෂංක සෙසු ක්‍රීඩකයින් ලෙස නම්කර තිබෙනවා.

දෙරට අතර පළමු සිව්දින තරගය ලබන හතරවනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

West Indies “A” Tour of Sri Lanka 2016
Match & Practice Schedule
Month Date Team Practice venue Side Nets Time
October 1 WI”A” Arrival Colombo
2 WI”A” COLTS 1 Center Wicket 09.00 a.m – 05.00 p.m
SL “A” RPICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
3 SL “A” RPICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RPICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
4 to 7 1st 4 Day match @ R Premada International Cricket Stadium
8 SL “A” PKICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” PKICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
9 WI”A” PKICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
SL “A” PKICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
10 SL “A” PKICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” PKICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
11 to 14 2nd 4 Day match @ Pallekele International Cricket Stadium
15 SL “A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
16 WI”A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
SL “A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
17 SL “A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
18 to 21 3rd 4 Day match @ Rangiri Dambulla International Cricket Stadium
22 WI”A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
SL “A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
23 SL “A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
24 1st One Day match @ Rangiri Dambulla International Cricket Stadium
25 WI”A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
SL “A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
26 SL “A” RDICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RDICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
27 2nd One Day match @ Kurunegala Welegedara Cricket Stadium
Travel to Colombo After the match
28 WI”A” RPICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
SL “A” RPICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
29 SL “A” RPICS 2 Side Wickets 10.00 a.m – 01.00 p.m
WI”A” RPICS 2 Side Wickets 02.00 p.m – 05.00 p.m
30 3rd One Day match @ R Premadasa International Cricket Stadium

Leave a Reply

Your email address will not be published.