සමලිංගිකත්වය ලංකාවේ නීතිගත වෙයි ?

සමලිංගිකයින්ට දඬුවම් පමුණුවන නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන්නැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වාර්තාවක් මගින් රජයට  නිර්දේශ කර තිබෙනවා. 1995 අංක 32 දරණ දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘‘අ’’ වගන්තියට අනුව සමලිංගික ක‍්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට අධිකරණයකින් වසර දෙකක් දක්වා සිරදඬුවම් පැනවිය හැකියි. අදාල වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ එම වගන්තිය ඉවත් කරන ලෙසයි. මීට පෙරද ශ්‍රී ලංකාව තුල සමලිංගිකත්වය නීති ගත කිරීමට විවිධ යෝජනා ආවද සමාජයෙන් ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් රජය එවැනි පියවරක් ගත්තේ නැහැ.

4 thoughts on “සමලිංගිකත්වය ලංකාවේ නීතිගත වෙයි ?

  • July 26, 2017 at 6:41 pm
    Permalink

    I have been browsing online greater than 3 hours lately, but I by no means found any interesting article like yours. It is pretty price sufficient for me. In my opinion, if all web owners and bloggers made good content material as you did, the internet will be much more helpful than ever before.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    I have learn some just right stuff here. Definitely price bookmarking for revisiting. I surprise how so much attempt you set to make this type of excellent informative web site.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    Usually I do not read post on blogs, but I would like to say that this write-up very forced me to check out and do so! Your writing taste has been amazed me. Thank you, quite great post.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    This design is steller! You most certainly know how to keep a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Fantastic job. I really enjoyed what you had to say, and more than that, how you presented it. Too cool!

    Reply

Leave a Reply

Your email address will not be published.