සිංහයින්, ව්‍යාග්‍රයන් හා උකුස්සන් එකම තරග බිමක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි ක්‍රිකට් තරගාවලිය සදහා ඊයේ දිනයේ(12) බංගලාදේශයට පිටත්වී ගියා. ඒ 15 වෙනිදා සිට ඇරබෙන ශ්‍රී ලංකා, බංගලාදේශ්, සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීම සදහායි. අලුත් අව්රුද්දේ අලුත් නායකත්වයක් සහ අලුත් පුහුණුකරුවෙකු සමග අලුත් බලාපොරොත්තු රැසක් සමගිනුයි ඔවුන් බංගලාදේශය බලා පිටත්ව ගියේ.

ලෝකයේ හොදම පුහුණුකරු ලෙස නම්දැරු හතුරුසිංහගේ පුහුනුකාරිත්වය යට‍තේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය මෙයයි. 17 වෙනිදා සිම්බාබ්වේ සමග ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගය යෙදී තිබෙනවා. සියලුම තරග දිවා රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට තරග ඇරබීමට නියමිතයි.

17, 19, 21 හා 25 යන දිනවල ශ්‍රී ලංකාවට තරග යෙදී තිබෙනවා. තරගාවලියේ වැඩිම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක සමගින් 27 වෙනිදා අවසාන මහා තරගය පැවැත්වෙනවා. මේ තුන්කොන් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය සමගින් ටෙස් තරගාවලියක්ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ක්‍රිකට් වලට ආදරය කරන ඔබෙත් අපෙත් එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහනයයි. ව්‍යාග්‍රයන් හා උකුස්සන් දඩයම් කරමින් නව පුහුනුකාරීත්වය යට‍තේ සියලු ජයග්‍රහණ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිය ලැබේවායි Prime Lanka News අපි පාර්ථනා කර සිටිමු.

15 thoughts on “සිංහයින්, ව්‍යාග්‍රයන් හා උකුස්සන් එකම තරග බිමක

  • January 14, 2018 at 2:54 am
    Permalink

    Woah! I’m really enjoying the template/theme of this blog.

    It’s simple, yet effective. A lot of times it’s difficult to get that
    “perfect balance” between usability and appearance.
    I must say that you’ve done a great job with this. Also, the blog loads extremely fast for me on Opera.
    Exceptional Blog!

    Reply
  • January 14, 2018 at 5:59 am
    Permalink

    Excellent goods from you, man. I’ve have in mind your stuff previous to and you are simply too excellent.

    I actually like what you have received right here, really like what you’re stating and the
    way in which during which you say it. You are making it
    entertaining and you continue to care for to keep it smart.
    I can’t wait to learn far more from you. This is really a tremendous site.

    Reply
  • January 14, 2018 at 7:18 am
    Permalink

    We are a gaggle of volunteers and starting a new scheme in our community.
    Your web site provided us with valuable info to work on. You’ve
    performed an impressive job and our entire community might be thankful to you.

    Reply
  • January 14, 2018 at 8:18 am
    Permalink

    Establish an occasion at least onee time weekly iin places
    you would use up one orr more in the activities on your own list.
    Though it has physiologic similarities with generalized anxiety disorder, itt is set aoart since they can be a lot more intense.
    What about those people whoo arre undecided in what they would really like
    to do.

    Reply
  • January 14, 2018 at 9:45 am
    Permalink

    First of all I want to say superb blog! I had a quick question which I’d like to ask if you do not mind.

    I was interested to find out how you center yourself and clear your head prior to writing.
    I’ve had trouble clearing my mind in getting my ideas out.

    I truly do take pleasure in writing however it just seems like the first 10 to
    15 minutes tend to be lost simply just trying to figure out how to begin. Any recommendations or tips?
    Kudos!

    Reply
  • January 14, 2018 at 1:08 pm
    Permalink

    I am really loving the theme/design of your website. Do you ever
    run into any web browser compatibility problems?
    A few of my blog visitors have complained about my blog not operating
    correctly in Explorer but looks great in Firefox. Do you have any
    suggestions to help fix this issue?

    Reply
  • January 14, 2018 at 2:12 pm
    Permalink

    Woah! I’m really enjoying the template/theme of this site.
    It’s simple, yet effective. A lot of times it’s challenging to get that “perfect balance” between user friendliness and visual
    appeal. I must say you have done a great job with this. Also, the blog loads very
    quick for me on Firefox. Superb Blog!

    Reply
  • January 14, 2018 at 10:32 pm
    Permalink

    I have learn some good stuff here. Definitely worth bookmarking for revisiting.
    I wonder how much attempt you set to create this sort of magnificent informative web site.

    Reply
  • January 19, 2018 at 11:51 am
    Permalink

    Helpful information. Lucky me I found your site accidentally,
    and I am shocked why this twist of fate didn’t took place earlier!
    I bookmarked it.

    Reply

Leave a Reply

Your email address will not be published.