සීක්කුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි

සීකුගේ ප්‍රසන්නට ආබාධයක් හේතුවෙන් එළබෙන සිම්බාබ්වේ සංචාරය අහිමිව ගොස් තිබෙනවා. ඔහුට ආබාධය හේතුවෙන් ඉදිරි සති දෙක විවේක ගන්නා ලෙසය වෛද්‍යවරු පවසා ඇත්තේ. මේ අනුව ලබන 30 වැනිදා සිම්බාබ්වේ සමග ගාල්ලේදී පැවැත්වීමට නියමිත එක්දින තරගයට ජෙෆ්රි වැන්ඩසිව හෝ නවක ක්‍රීඩක විනිදු හසරංගව කණ්ඩායමට එක්කිරීමටයි තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ. ඒ පිලිබද තවම අවසන් තීරණයක් ගෙන නැහැ. කෙසේ වෙතත් මෙම තරගාවලිය ලංකාවේ පැවැත්වීම සහ සිම්බාබ්වේ සමග පැවැත්වීම නවක ක්‍රීඩකයකු අත්හදා බැලීමට හොදම අවස්ථවක් බවයි තේරීම් කමිටු සාමාජිකයකු ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.