බෝල්ට් රියෝ හිදී කෙල්ලො තුන්දෙනෙක් එක්ක ඉදලා – සිපගන්නා ෆොටෝ

ඔලිම්පික් රන් පදක්කම් 9 ක් දිනා ගත් ලොව බිහිවූ විශ්ෂිඨතම කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන හුසේන් බෝල්ට් නිමාවූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර තරුණියන් දෙදෙනෙකු සමග රැය පහන්කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ඒ අතරින් එක් තරුණියක් වයස අවුරුදු 20 ක් වන ශිෂ්‍යාවක් බව සදහන්. ඇය බෝල්ට් සමග නිදි යහනේදී ලබාගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවියකට එක්කර තිබුණා. බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක් අනාවරණය කළේ එම ශිෂ්‍යාවට අමතරව එදිනම තවත් කාන්තාවක් සමග බෝල්ට් සිට ඇති බවයි. ඇය 26 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය සමග බෝල්ට් රාත්‍රී සමාජ ශාලාවක සිප ගන්නා ඡායාරූප රැසක් මේ වන විට නිකුත් වී තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා  යූරෝ දහසක් වැයකර ඇති බවයි පැවසෙන්නේ. එම තරුණියව ප්‍රසිද්ධියේ සිප ගන්නා ඡායාරූප නිකුත්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් බෝල්ට් ජැමෙයිකානු නිරූපිකාවක් සමග පසුගිය වසර දෙක පුරා ආදර සම්බන්ධයක් පවත්වනවා.

ක්ලබ් එකේදී ගත් ඡයාරූප.

ක්ලබ් එකේ පළමු කෙල්ල

01

02

03

04

05

ක්ලබ් එකේ දෙවන කෙල්ල

 

06

09

10

11

12

13

14

15

 

වයස 20 ක් වන ශිෂ්‍යාව නිදි යහනේදී ගත් සෙල්ෆි

 

07

08

 

බෝල්ට්ගේ ජැමෙයිකානු පෙම්වතිය

 

16

17

One thought on “බෝල්ට් රියෝ හිදී කෙල්ලො තුන්දෙනෙක් එක්ක ඉදලා – සිපගන්නා ෆොටෝ

  • August 23, 2016 at 7:50 am
    Permalink

    මුගේ බෝල්ට් එකයි නට් දෙකයි ගැලවෙලා බිම වැටිලා තිබුනලු

    Reply

Leave a Reply

Your email address will not be published.