මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අම්රිතා

ලෝක රූ රැජින තරගබිම නියෝජනය කරන රූමතිය තෝරා පත්කර ගැනීමේ  මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලියේ ජය තමා සතුකර ගනිමින් කිරුළ දැරීමට අම්රිතා ද සිල්වා සමත් වූණා. නාවල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය එංගලන්තයේ බකිංහැම් සරසවියේ උපාධිධාරිනියක්.

මෙම තරගයේ දෙවන ස්ථානය විත්මා කුමාරගේ විසින්ද, තෙවන ස්ථානය කෞෂි පතිරණ විසින්ද, සිව්වැනි ස්ථානය මන්දිරා සවේරිමුත්තු විසින්ද, පස්වැනි ස්ථානය දුෂේනි මියුරංගි විසින්ද දිනාගෙන තිබෙනවා.

DSC0129 DSC0175 DSC0177 DSC0230 DSC0235 DSC1010 DSC1017 DSC1027 KSR7448 KSR7462 KSR7689 KSR7704 KSR7707 KSR7734

 

Leave a Reply

Your email address will not be published.