පාපන්දු ක්‍රීඩා කරද්දී වැටුනු නාමල්ට හදිසි සැත්කමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හදිසි අනතුරකින් රොහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඒ අද (01) දිනයේ ඔහු ක්‍රීඩාවේ නිරතවී සිටියදී වැටීමෙන් බවයි තොරතුරු වාර්තාවන්නේ. දක්ෂ රග්බි ක්‍රීඩකයකු වන නාමල් අද දිනයේදී ක්‍රීඩා කර ඇත්තේ පාපන්දු බවත් සදහන්.

රෝහල් ගත කළ මන්ත්‍රීවරයාට සැත්කමක් සිදුකළ බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

namal-2

namal-4

namal-5

namal-6

 

 

Leave a Reply

Your email address will not be published.