පොලීසියත් මත්ද්‍රව්‍ය ජාවාරමේ – චන්ද්‍රිකා

ඇතැම් පොලිස් නිලධාරීන්ද මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා උදව් උපකාර කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ ඒ පිලිබද පොලිස්පතිවරයාද දන්නා බවයි.

ගම්පහ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා.

වත්මන් රජය බලයට පැමිණ වසර 2 ක් ගතවුවද මත්ද්‍රව්‍ය නිවරණ වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒ නිසා බවයි ඇය කියා සිටියේ. පොලීසිය සුද්ද කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය නිවරණ වැඩපිලිවලක් ආරම්භ කරන බවත් හිටපු ජනපතිනිය පවසනවා.

Leave a Reply

Your email address will not be published.